හැරිසන් මැතිවරණ කොමිසමටත් උඩින් යයි.. මැතිවරණය පෙබරවාරි 10 ස්ථිරවම පවත්වන බව කියයි..
December 3, 2017 at 3:26 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී 70%කට වැඩි ජයග්රහණයක් එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.
ඒකාබද්ද විපක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්වූවත් නැතත් තම පක්ෂයට ප්රශ්නයක් නැති බවද ඔහු සදහන් කරයි.
ඔකී සුළි කුණාටුවට වඩා වැඩි හානියක් මහින්ද රාජපක්ෂ මහත් විසින් රටට කර ඇති බවද ඇමතිවරයා පැවසීය.
පළාත් පාලන මැතිවණය ස්ථිර වශයෙන්ම 2018 පෙබරවාරි මස 10 වැනි දින පවත්වන බවද ඇමතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් මේ වන තෙක් මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පවත්වන දිනයක් ගැන කිසිදු සදහනක් කර නැත.
මගේ පලවෙනි අනාවැකිය ටක්කෙටම හරිනේ. ඔන්න චන්දෙ එකපාර තියනවා මමකිව්ව වගේ.
දැන් මගේ දෙවන අනාවැකිය මෙන්න.
පෙබරවාරි පුංචි චන්දෙන් පස්සේ ලොකු ලොකු ඇමතිවරු මහින්ද මහත්තයාගේ පස්සෙන් ඇවිත් (රෙදි නැතිව) පොදු ජන පෙරමුණට රිංග ගනීවි. දුමින්ද වගේ රෙදි නැතිවවත් මහින්ද ගාවට එන්න බැරි ඇමතිවරු ටික UNP එකට රිංග ගනීවි දත් දොස්තරයය් පච රණවකය් කොර වගේ. එට පස්සේ ඉතින් ඩාර්ලි පාරේ තියෙන ඔෆිස් එකේ මකුළු දැල් බඳින දවස එනවා ඔන්න අර සම සමාජේ ඔෆිස් එක වගේ.
mona hethuwakatada me maddhyawedin katharakaranta puluwan booruwan interview karanne?
මටනම් මේ බෝක්කු කටාව පේන්න බැහැත මේක කාළයක් හැංගිල හිටිය නේද ? මතකද ?
අනේ තෝ ගිහින් පරන පුරුදු විදියටම රෙදි අපුල්ලපිය බූරුවා වගේ තප්පුලන්නෙ නෑතිව.
70%නේද.බලාපිය චන්දෙට පස්සෙ දවසෙ 70%වද
07%ද කියල