හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ්රීලනිපයට එකක්වත් නෑ..
October 9, 2017 at 6:23 am | lanka C news
ගාල්ල දිස්ත්රික්කයේ රත්ගම ආසනයේ සි/ස හික්කඩුව විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් මේ සෙනසුරාදා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.
සි/ස හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ පාලක අධ්යක්ෂක මණ්ඩලයට සාමජිකයින් 7 දෙනෙකුගෙන් සමනවිත වේ.
මෙවර එම අධ්යක්ෂක මණ්ඩල සාමජිකයින් 7 දෙනාම ශ්රීලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කොට අති විශිෂ්ට ජයග්රහණයක් ලැබූහ.
ආණ්ඩුවේ ප්රමුඛ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්රිලනිප මෛත්රී පිල එක්ව එකම අධ්යක්ෂක මණ්ඩල සාමජිකයකු හෝ දිනාගැනීමට නොහැකි වීම විශේෂිත ය.
මෙම ජයග්රහණය මෙහෙයවීම ශ්රීලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් විනී කාරියවසම් විසින් සිදු කලහ.
GOOD LUCK
RATATA JAYA WEWA
මේ ඡන්ද ප්රථිථලය අසා භය වෙලාද ලොක්කා හදිසියේම තිරුපති ගිහින් තියෙන්නෙ.
GOOD LUCK
RATATA JAYA WEWA
හදිසි පාර්ලිමේන්තු පනතකින් සියලුම සමුපකාර සමිති චද එකම දිනක තියන්නට තීරණය කල බව වාරතා වේ. චන්ද නොතියන කොමසාරිස්ගේ උදාර පළපුරුද්ද අනුව සමුපකාර චන්ද නොතියන කොමසාරිස් ලේඅස වැඩ බලන්නට යහපාලන රජය තිරා නොකලොත් පුදුම වෙන්න එපා. ඒ වගේම ජනාදිපති බලතල යටතේ පාලයන් පත් කිරීමද අපට සරිලන සෙ කරන බව අමරේ කියයි.
ජයවේවා !
යහපාලන හොරු හිරගෙට යන දවස කවදා හෝ එනවා නියතයි!
ඒ දවස එනකම් මේ රටේ බහුතර ජනතාව ඇඟිලි ගනිමින් ඉන්නෙ.
නියමය්. හික්කඩුව සමුපකාර චන්දෙදි පොහොට්ටුවට චන්දයදුන් සියලු දෙනාට අපගේ ප්රණාමය