හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

August 20, 2021 at 3:50 pm | lanka C news
හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ.

රථ වාහන වලට මෙන්ම කුඩා කැන් සහ ලොරි රථවල පැටවු බැරල් වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් නුවරඑලිය වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පිරිස් එක්රැස්වි සිටියේ.

රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,037 views

10 Comments to “හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..”

  1. කුහක ජෙප්පො says:

    මේ දේවල් වලට සම්පුර්ණයෙන් ම ජේවීපී එක වග කියන්න ඔනෙ . කොලමබ ඩෙල්ටා ගමට බෙදුව ට

    • dev says:

      ay boru thel hingaya pennauwata

      un tama meka kare

    • sam says:

      Think broadly, none of these issues are caused by JVP, Pohottuwa, Mahinda or Gota. All dumb politicians from the day of independence and dumb people like you and me are responsible for this. None has created any value to the country. Still dumb people blame each other and fight without seeing the big picture.

  2. 69 lakshaye bayya says:

    Api tamai hodatama kale.

  3. putano says:

    rata wahanna kiyala dan toiyo set eka polin wala iala ..
    meka muduma ratak owwiiiii

  4. Alapaluwa ( original ) says:

    දැන් ඉතිරිවෙලා ඉන්න උඹ වගේ බයියො ටික දෙනෙක් හැරෙන්න මුළු රටම දන්නව උඹල ජනාධිපති කරගත්තෙ පිස්සෙක් කියලා.

  5. kkuruwita says:

    මේ වගේ බොරු කට කතා සමාජ මාධ්‍යයෙන් පතුරා මිනිස්සු කුලප්පු කරන එවුන්ට , නීති අලුතින් හදලා හරි දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මේකත් හරියට තුන්ඩු කෑල්ලෙන් රට වැහුවා වාගේ වැඩක්.

  6. ගෞම් ඊයාරාජ් says:

    මේ රටේ වෙන හැම කුප්ප වැඩකටම ජෙප්පො ,විපස්සේ වග කියන්න ඔනේ , හොද වැඩක්ම, රාජපක්ෂලා හින්දා . හැබැයි සික්ස්ටිනයින් පුන්නක්කුවොන්ගේ කරුමෙට (උන්ගේ කරුමෙට වඩා චන්දේ නොදීපූ අපේ කරුමෙට)එක ප්ලස් පොයින්ට් එකක් නෑ කියන්න. ක්‍රෑහ්..තුහ්..මූසල මුඩු බෛයි පාණ්ඩුව සහ සික්ස්ටිනයින් වහල්ලූ..😋😋

  7. Ravana parapura says:

    හිරු එළියෙන් ප්‍රයොජන ගන්න දැන්වත් සිතපල්ලා. රාවණ යුගයකට නැවත යා යුතුයි.

  8. හෙහ්..හෙහ්. හෙහ්.....බූලි පූර්වන මාමලා අතීසාරෙට අමූඩ ගහනව. says:

    රටම කලබල කරනව. හැදිමිටේ ණූවනක්කාරයෝ. අමූඩෙ තදට බැද ගනින් මාමේ.අතීසාරෙ සනීප වෙනකක්. පොඩ්ඩක් ප්‍රවේෂමින් ඉදහල්ල කෝ.මේක වසංගතයක්.

Main News