හිගුරක්ගොඩ පොලිසියේ 13 දෙනෙකු නිරෝධායනයට..

July 19, 2020 at 2:10 pm | lanka C news
හිගුරක්ගොඩ පොලිසියේ 13 දෙනෙකු නිරෝධායනයට..

හිගුරක්ගොඩ පොලිසියේ නිලධාරීන් දහදෙනකු සහ නිලධාරිනියන් තුන්දෙනෙකු ස්වයං නිරෝධයනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ නිලධාරියෙකු සමීපව ආශ‍්‍රය කල නිලධාරියෙකු හෙලිවීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

226 views
Main News