හිග පඩි ගෙවා හතුරුසිංහ එලවා දමයි.. අලුත් පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙනේ.. හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

March 21, 2019 at 9:20 am | lanka C news
හිග පඩි ගෙවා හතුරුසිංහ එලවා දමයි.. අලුත් පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙනේ.. හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

ලබන මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්ෂන් මහතා කටයුතු කරනු ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ දකුණු අප‍්‍රිකාව සමග එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ක‍්‍රිකට් ආයතනය කටයුතු කළේය. හතුරුසිංහ ලංකාවට පැමිණි පසුව දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් පත්කර තිබේ.

හතුරුසිංහ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළ සාකච්ඡුා අසාර්ථක වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. ඔහුගේ සේවා කාලය තුළදී කණ්ඩායමේ ඇති වූ ගැටුම් සහ පසුබැසීම් සම්බන්ධයෙන් විවිධ අදහස් අදාළ සාකච්ඡුාවේදී හුවමාරු වී ඇතැයි වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විසින් හතුරුසිංහ සම්බන්ධයෙන් ලබාදී ඇති චරිත සහතිකය අනුව ලෝක කුසලානයේදී පුහුණුකරු මාරු කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැඩි අවධානයක් යොමු කර තිබේ.

උද්ගත වී ඇති තත්ත්වය අනුව ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් කටයුතු කරනු ඇතැයි වාර්තා වූ අතර එ් සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලාපොරොත්තුවෙන් පසුවේ.

කෙසේ වෙතත් 2020 වසර දක්වා කොන්ත‍්‍රාත් අත්සන් කර ඇති චන්දික හතුරුසිංහව ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඔහු සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එළැඹ ඇත ගිවිසුම ප‍්‍රකාරව 50% ක ගාස්තුවක් ඔහුට ගෙවීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ හතුරුසිංහ විසින් ඉදිරියේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඉකුත් දෙසැම්බර් මස 7 වැනිදා සිට ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් පත්වූ ස්ටීව් රික්ෂන් ඊට පෙර පාකිස්තානයේ පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ. ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේද පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ.

මේ වන විට 65 වැනි වියේ පසුවන ස්ටීව් රික්ෂන් ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්වල උපත ලබා තිබේ. ඔහු ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13 ක් ක‍්‍රීඩා කර ඇති අතර එක්දින තරග හයකට සහභාගි වී ඇත. කඩුලූ රකින්නකු ලෙස ක‍්‍රියා කර ඇති රික්ෂන් 1985 දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ලෝක කුසලානයේදී වෙනස් කිරීමට නියමිත අතර ඇතැම් ක‍්‍රීඩකයන් හිටපු පුහුණුකරුවා යටතේ නායකත්වය භාර ගැනීමට අකමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද සඳහන් වේ.

– divina

95,208 Viewers

32 Comments to “හිග පඩි ගෙවා හතුරුසිංහ එලවා දමයි.. අලුත් පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙනේ.. හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්…”

  1. Shasi says:

    bone again

    • BN says:

      පුතා, bone නෙවෙයි, born

    • ""අම්පයර්"" says:

      ඉවසීමෙත් සීමාවක් තියෙනව Shasi ලමයා…! ඔය ලමයා ලියපු දෙයින්..!
      ආගම ජාතිය කිසිම ක්‍රීඩාවකට අදාල නැහැ..!!
      දක්‍ෂකම තමයි අවශ්‍ය ඕනම ක්‍රීඩාවකට..!
      ඔය ලමයා ආගම ජාතිය මුල්කරගෙන එදා මුරලිට ඔය කතා කීවේ නැහෑ නේද..?
      නමුත් මුරලි ලොව කැපී පෙනෙන ක්‍රීඩකයෙක් උනා නේද??
      මම ඔය ලමයගෙන් ප්‍රශ්ණයක් අහන්නද..??
      ඔය අලුතෙන් එන විදේශික පුහුණුකරු කතා කරන බසද අදහන ආගමද අපේ ක්‍රීඩාව නංවන්න බලපාන්නේ.. නැතිනම් ඔහුගේ දක්‍ෂකමද..?
      එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙක් හැටියට සංගක්කාරව සුද්ධා තෝරා ගත්තේ ඔහුගේ ආගම ජාතිය බලලද… ලමයෝ..??

      • යු එන් පී චාං says:

        ගොන් බූරුවෝ… උඹ දන්නා ලබ්බ්… ඕක බෝන් අගේන් පල්ලියේ එකෙක්. ටීම් එකට ගහන්න ඕනේ නම් පල්ලි වරෙන් කිව්වා එකෙක්

  2. kanishka Tissa says:

    Hathurusinhe would have been a crowing success,if he, the members of the selection committee and the management would have not been afflicted with the cancer of Born Again fundamentalist Christian sect.

    • Hiranthe says:

      Kanishka,

      What is the story of this Born again thing. Please let us know some more details.

      Thank you

  3. SL says:

    We need to clear the speculation regarding the “BORN AGAIN CULT ” within the SLC ,specially Dikwella,Mendis,Anjalo and top officials.some players are not performing well when Lasith Malinga is playing as a captain due to this cult.Even Hatrurusinghe is believed to be in that cult.There are no Muslim players,Significant reduction players from Ananda,Nalanda or from any Buddhist school .There are good players from Jaffna they do not get a chance even to appear in the 20 scod. We need to clear this stuff and teach players how to represent the nation ,set aside their religious believes ,like we did during old days.

    • Hiranthe says:

      SL,

      Who are in the cult and what are they doing to destroy our cricket? This is new to me and it is a sad thing to hear. Malinga is a Buddhist I imagine. Thisara and Angelo are Christians. But who are in the Born Again thingy??

  4. රටෙ එකා says:

    මොන මෝඩයද මේ වෙලාවේ අපේ ක්‍රිකට් කන්ඩායම බාරගන්නෙ? ශුවර් එකට ඕස්ට්‍රෙලියාවේ ඉස්කෝලෙක කෝච් කෙනෙක් වෙන්න ඇති.

  5. Shasi says:

    මුලු ක්‍රිකට් ටීම් එකේම ඉන්නෙ පෙරේරලා,සිල්වාලා,ෆර්නෑන්ඩුලා,මෙන්ඩිස්ලා විතරයි. ඉතිරි බවුද්ධ සුලුතරයටත් බලපෑම්. මේක තමයි born again නැමති ක්‍රිස්තියානි ආගමික කල්ලියේ බලපෑම. තේරීම් කමිටුව, හතුරුසිංහ ඇතුලු ක්‍රිකට් පරිපාලනයේ ප්‍රභලයින් රැසක් මෙම අන්තවාදී කල්ලියේ සාමාජිකයින්.
    ක්‍රීඩා ඇමති ඇතුලු රටේ පුරවැසියන්ට මේ ගැන අවුලක් ඇත්තෙම නැද්ද හැබෑටම.

  6. Shasi says:

    Hathurusingha comes from Nugegoda Jambugasmulla in Colombo. After his initial days at Veluvana Maha Vidyalaya, he joined Colombo’s leading Buddhist school Ananda College. All those years, when he represented Sri Lanka and even when he became the shadow coach of the national team, Hathurusingha was a Buddhist!

    However, now as he has returned to Sri Lanka again after a hiccup of six years, when he was in Australia and was the coach of Bangladesh, it has emerged that he is no more a Buddhist! He has converted into a Christian and frequently goes to a church just nearby Colombo!

    • Hiranthe says:

      It is pity to hear that.

      Are they doing it for money?

      Otherwise who will such a fool to change from an enlightening religion such as Buddhism which teaches the path to end of suffering.

      May be they don’t know that they are suffering.

      Their inner unhappiness is the suffering which they can not understand…. \\

      Poor creatures!!

      • Dev says:

        Buddism wala tiyana dewal kiyala denna dan inna hamuduruwo dananwada
        boru pinkam kara kara innawa misak minissunge prasna walata uttara denawada godak aya.
        Habai aoya agamika kalliwala inna ewun pawl ekka sambandai
        minissunge gewal walata enawa.prasna katha karanawa.me aya honda phycological apprach ekak gananwa.

        ekai prasne. ethin prasana tiyana un ewata ebema yanawa.sallima nemei othana thiyenne.
        dan inna hamuduruwo pirihila.ada kalayata galapena banak gihiyanta kiyanna naa godak aya.ethi kalakirena minissu innawa.menna me prasa walata uttara hoyagena api honda hamuduruwo set ekek haduwoth meka berei.
        sanwidana shaktiya thiyana ayata me hana wataheemak labewa.

    • SOUHAINE MALAL says:

      PEOPLE CHURCH – KIRIMANDAL;A MAWATHA

  7. Shasi says:

    Born Again sect of Christianity has created a havoc to Sri Lanka cricket. This cancer has spread to many vital sectors of the country which include Legislature and Judiciary. The half of the ministers of the current government are ardent followers of this fundamentalist religious sect. Most of those minsters don’t reveal their religious background due to political compulsions. This is partly responsible for the huge mess that the country has been going through since 2015.

    • kanishka Tissa says:

      @ Shasi,

      You have posted the comment that I posted for different posts on the same subject. It is perfectly ok. I never mind about that as long as the message that I wanted to put across reach far and wide.

  8. ceejay says:

    Born Again කල්ලිය වහාම එලවදැමිය යුතුයි.මෙයට හතුරුසිංහ දික්වැල්ල මෙන්ඩිස් අයිතිය .මොවුන් ශ්‍රී ලංකා ක්‍රිකෙට් යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමට මිස රට වෙනුවෙන් නොවේ,කුරුස පෙන්නුවට දිනන්නේ නෑ මිනිහෝ

    • රටවැසියා says:

      මේ කතාවේ ඇත්ත නැත්ත අපිට දකින්න පුළුවන් වෙන්නේ ඔය කියන සෙට් එක ගියාම තමයි මචන් ..මොකද පස්සේ උබම කියයි ” අඩෝ අර Born Again සෙට් එක අඩු ගානේ ජාම බේරාගෙන හිටිය කියල .. කොරලම බලමු මචෝ.. mathews please dont take the captaincy again..let these guys get their own captain.

  9. Prasad says:

    This i s not a problem of couch. This is entirely problem of team. Any one of this team don’t think about nation. Only think about money. that’s why they play well IPL. Changing Couch is not a solution. Even you get a new couch, definitely sack within one year…. You never touch the real problem…

  10. sakalabujan says:

    Now all BOYS are Catalytic/Christian …

    Niroshan Dickwella (W)
    Avishka Fernando
    Kusal Mendis
    Kamindu Mendis
    Angelo Perera
    Thisara Perera
    Jeffrey Vandersay

  11. Jayanath says:

    They donot know that their lecture who wrote bible was revert to cross by nails & robes.

  12. සකලජන says:

    මොකා දැම්මත් ඔය රිලවු සෙට් එක ගොඩගන්න බෑ බ්‍රෝ!

  13. අතුලසෞදි says:

    අපේ උන්ට වල කපන්නෙ අපේ උන්මයි.රටට වෙන ලොකු විනාශ නොපෙනෙන(විල්පත්තුව,සිංහරාජ ,ලාහුගල වගෙ රක්ෂිත වනාන්තර) අය මේ ක්‍රිකට් වෙනුවෙන් එක්කෙනෙකුට ඇඟිල්ල දික්කරනවා. batting coach ,fielding coach ඉන්නෙ මොනාට ද ? හරියට බැලුවොත් ඒ දෙන්නා නේද  දුර්වල.Steve Rixon නේද fielding coach ? අපට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නේ තමයි දේශපාලන හැම දේටම අතදාන එක .වෙන රටවල ක්‍රීඩා ඇමතිලා දින්නම ලකුණු දාගන්නයි පැරදුනාම පුහුණුකරුට ඇඟිල්ල දික්කරනයි එන්නෑ.හතුරුසිංහ නෙමෙයි රාජසිංහ ආවත් මේ යන විදියට අපිට ගොඩ ඒමක් නැහැ .

  14. අතුලසෞදි says:

    අපේ උන්ට වල කපන්නෙ අපේ උන්මයි.රටට වෙන ලොකු විනාශ නොපෙනෙන(විල්පත්තුව,සිංහරාජ ,ලාහුගල වගෙ රක්ෂිත වනාන්තර) අය මේ ක්‍රිකට් වෙනුවෙන් එක්කෙනෙකුට ඇඟිල්ල දික්කරනවා. batting coach ,fielding coach ඉන්නෙ මොනාට ද ? හරියට බැලුවොත් ඒ දෙන්නා නේද  දුර්වල.Steve Rixon නේද fielding coach ? අපට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නේ තමයි දේශපාලන හැම දේටම අතදාන එක .වෙන රටවල ක්‍රීඩා ඇමතිලා දින්නම ලකුණු දාගන්නයි පැරදුනාම පුහුණුකරුට ඇඟිල්ල දික්කරනයි එන්නෑ.හතුරුසිංහ නෙමෙයි රාජසිංහ ආව

    • කොලු ගැටය says:

      දැන් ඔයි පල්ලිය සක තියල ක්‍රිකට් ටීම් එකට… සාමාන්‍ය ක්‍රිස්තියානුවන් සමාවෙන්න ඕනේ.. අපි මේ කතා කලේ බොන් අගේන් කියන ත්‍රස්තවදියො ගැන මිසක් අනිත් ආගම වලට එහෙම නෙවෙයි. හතුරා දැන් පල්ලියේ සක තියල පොරොන්දු වෙලා තව සෙට් එකක් ආගමට හරවනවා කියල. එරන් ගේ තාත්ත තමයි මහා පාස්ටරය .
      මුන්ගේ ආගමට ආපු දා වෙනකම් කරපු පව් ඔක්කොම සමා වෙනවලු. මෝඩ හරක්

  15. cricket kolla says:

    de mazanod kadana………lakshan sadakan
    st josep………mathiwes….thisara….sadeera…..dimuth…..priyamal perera
    st sebasthiyan……..avishka……oshada……vishwa fernando
    wesly…………. jeffry vandersay
    trinity ………dikwella
    prince of wells……..kusal mendis
    st peteres………anjelo perera

  16. Upul says:

    As I see, Hathurusinghe did nothing to improve SL cricket except collecting a huge paycheck. What we really need is a coach who can unite the team as well as improve the quality of playing style of the team. If we find a capable person we can do it, as the players are very talented.

  17. David Milli-banda says:

    Appoint Anil Kumble as SL Coach.

    • Analyst says:

      Though they say , they say they donot believe “Rebirth “‘, their very name itself implies the “Rebirth ” , at it’s very start.

    • Should prevent the new younger generation from paying too much attention on cricket ,which ruin their future on this time wasting game. Even if we would win all the cups for the whole millennium , what would those things help to enhance our socio – economical development of the country or the standard of living of it’s citizens? There are only 10 test cricket playing countries including past colonial masters and blind followers of citizens in their past colonies. Utters wastage of country’s resources and above all it’s fanatic fan’s precious time as compared to their life span.

  18. Dilini says:

    Gataluwa thiyenne hathurusinghage nowe Kridawata sambanda aneth ayage. Me okkoma kakille rajjuruwange patawda danne naha. Pissu natanawa.

  19. රටවැසියා says:

    All western Cricket countries are Christian Countries. South Africa and West Indies teams are known best for their born again christian faith, Cricket came from a Christian Country,
    So what are you talking guys !!!

Main News