හිජාබයක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සිටි පිරිමියෙකු අත්අඩංගුවට ගනී.. [Video]

August 30, 2018 at 4:40 pm | lanka C news
හිජාබයක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සිටි පිරිමියෙකු අත්අඩංගුවට ගනී.. [Video]

මුස්ලිම් කාන්තාන්ගේ ඇදුමක් වන හිජාබයකතින් සැරසී සිටි පිරිමි පුද්ගලයෙකු රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිරෝද රථ රියදුරෙක් විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැරසී සිටියේ කුමන කටයුත්තක් නිසාදැයි හෙලිව නැති අතර පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

වීඩියෝව මෙතනින්

10 views

6 Comments to “හිජාබයක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සිටි පිරිමියෙකු අත්අඩංගුවට ගනී.. [Video]”

  1. Rider says:

    හිජාබය යනු මුහුණ ආවරණය කරන ඇඳුමක් නොවේ. මුළු මුහුණම වැසෙන ඇඳුම බුර්කාවයි . ඇස් පමණක් නිරාවරණය වන ඇඳුම නිකාබ් ය

  2. Kadiya says:

    හොරු සහ අපරාධකාරයෝ මේ ගෝනි පඩංගුව අස්සේ හැංගිලා ඕනෑම අපරාධයක් කරාවි. අපරාධය කරන තෙක් හැංගිලා සිටීවි. ඕනෑ නම් T-56 උනත් ඇතුලේ හංගගෙන ඉලක්කය ලඟට එනතෙක් බලා සිටින්න පුළුවන්. නමුත් මීට විරුධව කිසිවක් නොකරණ බව සහතිකයි. ජනතාව අනතුරේ වැටීම යහපාලනේට ගැටළුවක් නොවේ.

  3. Shen Fernando says:

    මොහු අපරාධයක් කිරීමට යන කෙනෙක් නෙමේනම් මොහුට පුලුවන් පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් දාන්න. මේ රටේ කැමැති කෙනෙකුට කැමති ඇඳුමක් ඇඳගෙන ඉන්න අවසර තිබෙනවා. පිරිමින්ට හිජාබය ඇඳීමට එරෙහිව කිසිදු නීතියක් නැහැ.

    • චම්පා says:

      නැත. නැත.. ඹබ වැරදියි. “නබිනායක තුමා ෙග් රස්තියාදුව” නාටක ෙය් පූර්ව පුහුණු වීමක ෙකාටසක්…..

  4. Amal says:

    ඇයි පිරිමින්ට තහනම්ද?

  5. Ayale says:

    Onna Apit Dan Hijab , Burka Gana Kathikaawak Godanadanna Puluwan ..
    Oya Minihawa Hijab Andala Yawwe Api Newei Onna ..

Main News