හිජාබයට ජනාධිපති එකග වෙයි.. අලුත් ගැසට් නිවේදනයක්..

May 14, 2019 at 3:00 pm | lanka C news
හිජාබයට ජනාධිපති එකග වෙයි.. අලුත් ගැසට් නිවේදනයක්..

මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් අදින හිජාබය ගැන වූ ගැටලුකාරී තත්වය විසඳී ඇතැයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

කණ පෙනෙන ලෙස හිජාබය ඇදිය යුතු බවට ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැත්වුනද ඒ ගැන මුස්ලිම් ජනතාව කල ඉල්ලීම සලකමින් කණ වැසෙන සේ හිජාබය ඇදීමට අවසර දී නව ගැසට් නිවේදනයක් නිකුත් කල බව ජනාධිපතිවරයා පැවසුවේ යයිද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් එම ගැසට් නිවේදනය මෙතෙක් තමන් නොදුුටු බවත් ඇමතිවරයා කියයි.

ආරක්‍ෂක විසින් පරීක්‍ෂා කිරීම සදහා ඉල්ලීමක් කලොත් පමණක් හිජාබය ඉවත් කිරීමට මුස්ලිම් කාන්තාවන් සූදානම් බවත් ඔහු තව දුරටත් පැවසීය.

89,698 Viewers

15 Comments to “හිජාබයට ජනාධිපති එකග වෙයි.. අලුත් ගැසට් නිවේදනයක්..”

  1. හෙලයා says:

    මේ අයට බහුතර සිංහල දෙමළ ජනතාව සමග සංහිඳියාවක් අවශ්‍ය බවක් පෙනෙන්නේ නැහැ. බිල්ලෙක් මගේ වෙළදසැලට ආවොත් බඩු විකුනන්නේ නැහැමය්.

    • යොහාන් says:

      හිජාබය හැන්දීමේදී නළල ඉදිරියෙන් හුඩ් එකෙක් ලෙස මුහුණ වසා ඇඳීම නිකාබය සේම අනන්‍යතාව සඟවාගැනීමට පාවිච්චි කරනු මා අද දින දැක්කෙමි වහාම මෙලෙස කිරීම නවත්වන්න

    • Amda says:

      නෑ මචන්..ඔය කියන්නෙ අර මැලේශියාවෙ සින්ගප්පූරුවෙ වගේ ඔලුව විතරක් වහන එක. ඒක අවුලක් නෑනෙ ඇත්තටම… මේක ගෝනි බිල්ලො වගේ මූනත් එක්ක වහගෙන යන එකනෙ නවත්තන්න ඕනෙ…අනික තමයි අර අබායා කියන ලෝගු ඇඳුම..ඒක අස්සෙ බෝම්බ ගෙනාවත් පේන්නෙ නෑ.

  2. Sally says:

    Does he agree to ‘Jangi’

  3. cw says:

    I would have thought not ” kana”, but ” thana” as our “lokka” in a brassiere expert.

  4. කමල් says:

    පොඩි කසිප්පු ෂොට් එකකට අවසර දුන්නොත් නරකද? ඉල්ලීමක් කලොතේ පමණක් ලයිසන් රා බීමට එකඟ වෙමි

  5. මර්තෙලිස් says:

    හිජාබ්, නිකාබ් ඇතුළු ආගමිකත්වය පෙන්වන සියලුම ඇඳුම් තහනම් කල යුතුය ।, මෙය රටවල් කිහිපයක කර ඇත

  6. Nuwan says:

    Kaalkanni deshapaaluwan, rate mehema amaathayanshayak genaawa mona pol booruwada? rata keewa okkoma

  7. Lolla says:

    Thoge Archchith Hijabaya andada yako

  8. සයිමන් අප්පු says:

    එක දෙයක් පැහැදිලියි සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවට සිංහල දෙමළ සමාජය සමග එකතු වෙන්න දෙන්නේ නැත්තේ මේ කුහක මුස්ලිම් දේශපාලකයන්…බුර්කාව නැත්තං ගෝණි කෑල්ලක් හෝ බෙල්ලේ එල්ලලා මුස්ලිම් කාන්තාවෝ යනු අමුතුම ජීවි විශේෂයක් විදිහට තියාගන්නයි මොවුන්ගේ උවමනාව…ඇයි ඇමති තුමෝ ඔබේ ආගමේ විදිහටම කියනවනම් අල්ලාහ් විසින් දුන් මනුස්ස රූපය මනුස්ස මුහුණ සොබාදහමෙන් පරිසරයෙන් හංගන්න ඇයි මෙච්චර උවමනාවක් මූණ පෙන්නාගන්න බැරි තරම් මුස්ලිම් කාන්තාවෝ කැතද?දැන්වත් නම්‍යශීලි වෙන්න ඇත්තටම ඔබලා බයයි සාමාන්‍ය මුස්ලිම් සමාජය රටේ සංස්කෘතියත් එක්ක එකතු වීමෙන් ඔබලාගේ දේශපාලන බලය නැති වෙයි කියලා….

  9. SL says:

    අන්න ඒවාට ගහපන් මචන් , මුස්ලිම් කඩ ගිනිතියල හරියන්නේ නැහැ , කඩ ගිනිතිව්වොත් මුන් ආයෙත් බුර්කාවත් ගේනවා

  10. Nana says:

    While appreciating Muslim Women wearing conservatively, i am amazed why they dont understand real security issue in covering the face. When we take a photo for ID, Visa etc it is usual to have a ear shown. As far as i know Ear is a part of identification. It is upto experts to discuss and decide, not politicians.

    • Kusum says:

      very true .Its part of ones face that never get changed due to weight loss or weight gain.
      Today I saw a muslim woman wearing the Hijab with her ears closed and she make use of this new law to completely wrap her face and no one can identify her

  11. Dilini says:

    Penawa neda yama palane saba wenasa munta uwamana karanne chandaya witharamai pawul pitin wajabenna. Ratata mona winashayak unath kamak naha.

  12. Pradeep says:

    මේ අයට බහුතර සිංහල දෙමළ ජනතාව සමග සංහිඳියාවක් අවශ්‍ය බවක් පෙනෙන්නේ නැහැ.

Leave a Comment

Main News