හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප‍්‍රාප්ත වෙයි..

November 20, 2019 at 8:02 am | lanka C news
හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප‍්‍රාප්ත වෙයි..

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

88 වැනි වියේ පසුවූ ඒ මහතා මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වී ඇති බව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ ජයරත්න මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක වරයෙක් ලෙසද කටයුතු කරන ලදී.

275 views

8 Comments to “හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප‍්‍රාප්ත වෙයි..”

  1. Amila says:

    සන්තෝසයි

  2. Sumedha says:

    He was a legend to the nation. And very humble and hard working person. He never worked for this own benefits instead he scarified his entire life for his followers and party members.
    His lost would be an un rectifiable factor for all of us.
    May he attain mighty Nirwana!

    • Thalatha Ahugoda says:

      @ Sumedha, I’m from Gampola. This fellow did nothing to people of Gampola. The only thing he did to Gampola was destroying Ambuluwawa mountain forest reserve which was home to very rare indigenous plants and some animals. A large porting of the profits collected from people who visit the “Ambuluwawa Cultural Centre or Temple” goes to D.M. Jayrathana’s personal account.

  3. Rilwan says:

    කෙනෙක් මරණයට පත්වුනාම සන්තෝසයි කියන අමණයොත් අපේ රටේ සිටින එක ගැන නම් ඉතාමත් කණගාටුයි

  4. Gampola kuddo says:

    Patta

  5. මඩු says:

    මේ වගේ එවුන් මරණෙන් පස්සේ ඉපදෙන්නේ කොහෙද කියල දන්නවා නෙහ්

  6. Saradiel says:

    නිවන් සැප ලැබේවා