හිටපු අගමැති රනිල් අත්අඩංගුවට..?
November 2, 2018 at 12:01 am | lanka C news
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීලග පාර්ලිමේන්තු සැසියට පෙර අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
එවැනි තත්ත්වයකදී ජනතාව සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සදහා වග කිව යුතු යයිද මන්ත්‍රිවරයා කියා සිටී.
මෙය සැලසුම් කර ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යයිද ඔහු සදහන් කරයි.
කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අනේ ඔය අහින්සක මනුස්සයට හිරි හෑර කරන්ඩ එපා. රනිලා හෑමදාම හූ ඈම් පී නායකයා වෙලාම හිටපුවාවෙ.
මටන්ම හිතෙන් මෙහෙමයි ;
ව්‍යවස්ථාව කොහොම උනත්,සංයුතිය කොහොම උනත්,
මෙ රට වෙලාගත්ත ප්රස්නය තමයි වර්ත මානයේ රටට ඇතිවී තිබෙන ව්‍යසනය.
කෙලවරක් නැති විකීනීම,බුද්ධාගමට කරන හිංසනය,රටේ අභිමානය ,ආරක්ෂාව වෙනුවෙන් අනන්ත කැපවීම්කල,හමුදා සොහොයුරන්ට කරන නොපනත් කම්,රටේ සම්පත් මංකොල්ලය,රට දිනෙන් දිනම පසුපසට ගමන්කිරීම,අර්ථික,ආගමික,සංස්කෘතික සහ ආරක්ෂාව සිදුවන හා සිදුකරන ලද විනාශය සහ අත්තොනෝමතිකව ඉතාම අශික්කිත සහ අවනීතව කටයුතු කල ඇති බැවින් නැවත කිසිදු ලෙසක මෙවන් අයකු මේ රට අගමැති ලෙස පත් නොකල යුතුයි.
Lankawe parlimenthuwe siyaluma wanara hamudawa ekek nara hama ekama siragatha karanna ona. Kudukarayo isthri dusakayo thabarum karayo allas karayo melo hasarak nodath katawachalayo saha sobana naluniliyo kambah horu ton pachakarayo mona rateda me wage madawikarayo parlimenthu ariye.