හිටපු අගවිනිසුරුවරියගේ නීලකාස සොර දෙටු සැමියා ගිය මගම කතානායකටත්.. ඒ සමානම නඩු විභාගයක්..

November 28, 2018 at 12:02 am | lanka C news
හිටපු අගවිනිසුරුවරියගේ නීලකාස සොර දෙටු සැමියා ගිය මගම කතානායකටත්.. ඒ සමානම නඩු විභාගයක්..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වූ ප‍්‍රදීප් කාරියවසම් රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්ව සිටිමින් කරන ලද නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් වසර 5ක සිරදඬුවමක් නියම කර ඇත්තේ තමනට අයිති නැති බලයක් ආරෝපණය කරගෙන වැඩ කිරීම නිසා බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙම චෝදනා යටතේ ම පාර්ලිමේන්තුව අවභාවිත කළේ ඇයි වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට ඒ හා සමාන ම නඩුවක් ගොනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙරට බදු ගෙවන ජනතාවගේ බදු මුදලින්ය නඩත්තු වන පාර්ලිමේන්තුව අවභාවිත කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රචාරක හොරණෑවක් බවට පත් වීම මත කථානායකවරයාට මෙම නඩු විභාගයට මුහුණ දීමට සිදු වනු ඇති බව ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය

20 views

17 Comments to “හිටපු අගවිනිසුරුවරියගේ නීලකාස සොර දෙටු සැමියා ගිය මගම කතානායකටත්.. ඒ සමානම නඩු විභාගයක්..”

  1. Point Blank says:

    NIYAMAYI!

  2. Asaranaya says:

    වල පය ගොඩ පය ඉන්නා මාහට දෙන්නේ මෙතරම් කරදර,
    විමලෝ! හදා ගන්නවා මගේ හිත යන්නට මහා උලු ගෙදර
    කිහිළි කරු-වා උනේ නැත්නම් චූඇන්පියේ හරි ජරමර,
    උන්ගේ කුණු කරගහානා මෙවලම්-කරු- මට ඇයි හිරිහැර

  3. Nandasoma Suriyaarachchi says:

    ශිරානි බණ්ඩාරනායකව අයින් කරන්න කියල එදා පාර්ලිමේන්තුවේදි කෑගහපු ජෙප්පො, ඉවත් කළාට පස්සෙ ඒක නීති විරෝධීයිලු……පසුගිය මාසෙ ආණ්ඩුව ගෙදර යවමු කි්යල කෑ ගහපු උන්ම අද කියනව ඒකත් නීති විරෝධී කියල…. ඕකෙන්ම පේනව මුන්ගෙ දේශපාලන පිංගුත්තර බව….ඔය දෙකම කරල තියෙන්නෙ, නීත්‍යානුකූලව කියල උන් දන්නෙ නැද්ද? මේ විදියට හැර දැනට ආණ්ඩුව ගෙදර යැවිය හැකි වෙන ක්‍රම මොනවද?? මේක තමයි එකම ක්‍රමය….. නැත්නම් තව අවුරුදු දෙකක් බලන් ඉන්න වෙනව…

    • සිංහල බන්ඩා says:

      ජෙප්පො දන්නවා තියන ආසන 6 දෙකට බහිනව කියල ඉතින් චන්දෙකට මුහුණ දෙන්න උන් බයය්.

    • Rommel says:

      Sampoorna aththa.

      Eath gataluwa thiyenne jada jeppange jada ithihase hunga denekuta mathaka nathi eka.

      Eka hinda jepponta puluwanvela thiyenaws hariyata marila ipaduna wage janathawa aththarata ringanna.

      Mawbima nathinam maranaya kiyala dhas ganan minee marapu koti ganan rajaya ha paudgaloka depala vinasha karapu jeppoma bedumvadayata para kapana 20 parlimenthuwata genapu ekenma munge thiyena jada avasthavadee bawa one kenekuta therenawa.

  4. 1.”අත්හිටවු සිර දඬුවම්” හා සිර දඬුවම් වෙනස්.
    2. මේ නිතිමය තර්ක ගෙනඑන උගත් ගොඩ පෙරකදෝරුවා ඇයි මේ ගැන නඩුපවරන්නෙ නැත්තෙ?

    • ගන්ජ බන්ඩා says:

      වංචා සහ බ්‍රය්බරි කොමිසමෙන් හරි පොලීසියෙන්නෙ බං මේ වගෙ නඩු දමන්නෙ.

  5. reeriyaka says:

    meka ara ugathkamak nethi radawage heenama kule heenamanayen pelena maha lokka yayi sithagena inna , pass port horage genige yalu ara kolla maeadapu radwage web site eka neda????

    • waruna says:

      batalande wadhakayaata kela unaata passe jepponta dan yana ena then nethuwa
      nanantthaara welaa.reeriyakku wage. me yakkungen janathaawa parissam wiya yuthui

  6. Sudath says:

    ඔය නීල කාස හොරා පත් කලෙත් තමුන්නාන්සෙලාම නේද ආයුබොවන්. දැන් රක්ෂණ සංස්ථාවටත් ඒ වගේම හොරෙක් දාල නේද. තොපි ඔක්කොම හොරු තමයි යකුනේ.

  7. Modaya says:

    ha ha…. She was re appointed as CJ at early stage of Yahapalanaya …. ne..

    This kind of real crooks and cunning people were the so call CIVIL SOCIETY…..

    She also funded by NGO we guess….

    • chami says:

      yes you like real modaya. this was happened before the yahapalanaya start. all with MR. just don’t comment without knowing the story.

    • chami says:

      Yes you are real Modaya. This was happened not under the Yahapalanaya & this was happened with MR era. Don’t talk rabbis if you don’t know the basic.

  8. Love nature says:

    කරත්තය අදින ගොනා පසුපසින් එන කරත්ත රෝදය මෙන් නීති විරෝධී ක්‍රියාවක් කරන්නා පසුපසින් අයහපත් ප්‍රථිඵල පැමිණෙයි.

  9. kps says:

    nandasoma yor are correct.

Main News