හිටපු අගවිනිසුරු රන් අකුරින් ඉතිහාස ගතවන නඩුවක් පවරයි.. නීතීඥයා තමන්මයි.. පරමාධිපත්‍ය ඉල්ලයි..

September 28, 2017 at 2:10 pm | lanka C news
හිටපු අගවිනිසුරු රන් අකුරින් ඉතිහාස ගතවන නඩුවක් පවරයි.. නීතීඥයා තමන්මයි.. පරමාධිපත්‍ය ඉල්ලයි..

සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී.

මෙරට හිටපු අගවිනිසුරුවරයෙක් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ ඉතිහාසයේ මුල් වතාවට වන අතර පරමාධිපත්‍ය අරඹයා වන පැමිණිල්ලක් වන නිසා හදිසි කටයුත්තක් සේ සලකා මෙම නඩුව විබාගයට ගැනෙනු ඇත.

වාර්තා වන ආකාරයට මෙම නඩුව සදහා පැමිණිල්ල වෙනුවෙන් කිසිදු නීතීඥයෙක් නියෝජනය නොකරමින් හිටපු අගවිනිසුරුවරයාම පෙනී සිටිනු ඇත. ඒ සදහා ඔහුට ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන හිමිය.

පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප‍්‍රමාණයක් එක් කර සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ඇතැයි විපක්‍ෂයෙන් ප‍්‍රබල විවේචනයක් වෙයි.

179 views

44 Comments to “හිටපු අගවිනිසුරු රන් අකුරින් ඉතිහාස ගතවන නඩුවක් පවරයි.. නීතීඥයා තමන්මයි.. පරමාධිපත්‍ය ඉල්ලයි..”

  1. silva says:

    Later this rouge will have to say again ‘Samawenna Mata, samawenna mata’

  2. Anil says:

    How come his civil rights challenged. He is not a voter of these three PCs.

    • සිරිබිරිස් says:

      The act was not about just 3 provincial councils.

      • බැරබුටියා says:

        True! It also creates a bad precedence and the govt will employ the same
        underhand tactics to get other bills passed using thuggery.

  3. Open mind says:

    ඔන්න අර කට්ටියට එල්ලෙන්න හොඳ වැලක්.

    • Ratata Adare says:

      මහ බැංකු බැඳුම්කර හොරු කට්ටියටද?
      උන්ට නම් නැවු කඹ ඕනැවෙයි එල්ලෙන්ඩ.

  4. Saradiel says:

    Well done great triple gem bless you sir

  5. Nandasoma says:

    Thank you Hon,Ex CJ. Good luck.

    This is the exact thing one can do…..
    Even grade 5 child can understand that this is illegal absolutely…..

    If any act could be passed in such a manner over coming the decision of the Supreme Court, what is the purpose of having the Supreme Court and the Constitution?

  6. Anura says:

    The last case he filed was against the President Mahinda Rajapakse contesting for the 3rd time. That too was given huge publicly. But ultimately he withdrew the case even without supporting it. Will history repeat itself??

  7. Balapitiye Silva says:

    Great of you dear Sir,
    Hope you will succeed in your endeavour which definitely would benefit the whole nation!

  8. පාර්ලිමේන්තු ගෙම්බෙක් says:

    අපි දියවන්නාවේ පරමාධිපත්‍ය වෙනුවෙන්…බක..බක…තුනෙන් දෙකට මුන්ගේ තනි එක පන නැහැ.

  9. Sunanda says:

    Well done.Can you win sir?.

  10. palitha says:

    SikaBalwa….Ayeth Anagandai yanne…..!!!