හිටපු ආණ්ඩුකාර තොගයක්ම ඉවතට.. ඉතිරි 04න් එකක් ගන්නට හිටපු ආණ්ඩුකාරවරු ජනාධිපතිට ඇණයක් වෙයි.. කතා කියා කන් පුරවති..

January 5, 2019 at 10:40 am | lanka C news
හිටපු ආණ්ඩුකාර තොගයක්ම ඉවතට.. ඉතිරි 04න් එකක් ගන්නට හිටපු ආණ්ඩුකාරවරු ජනාධිපතිට ඇණයක් වෙයි.. කතා කියා කන් පුරවති..

ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන ලද පස් දෙනාගෙන් සිවු දෙනෙකුම කලින් ආණ්ඩුකාර තනතුරු නොදැරු අය වෙති.

ඒ අනුව කලින් ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කල සිවු දෙනෙකුට ස්ථිර වශයෙන්ම ආණ්ඩුකාර ධුර යලි නොලැබීමේ තත්වයක් මතුව ඇත.

එමෙන්ම පත් කිරීමට නියමිත ආණ්ඩුකාරවරුන් සිවුදෙනාගෙන් කිහිප දෙනෙකුද අලුත් පුද්ගලයන් වනු ඇතැයිද වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ හිටපු ආණ්ඩුකාරවරුන් සියළු දෙනාම පාහේ නැවතත් එම ධුරයන් ලබා ගැනීමට මේ වන විට ජනාධිපතිවරයා අසල දැවටෙමින් විවිධ ආකාරයේ හිතවත්කම් පාමින් කේලාම් කියමින් සිටින බවයි.

18 views

5 Comments to “හිටපු ආණ්ඩුකාර තොගයක්ම ඉවතට.. ඉතිරි 04න් එකක් ගන්නට හිටපු ආණ්ඩුකාරවරු ජනාධිපතිට ඇණයක් වෙයි.. කතා කියා කන් පුරවති..”

  1. Gobrial says:

    The US has 50 states out of which 40 are larger than Sri Lanka and the largest two Alaska and Texas are at least 10 times larger than Sri Lanka. In a large country having a governor for each state is very practical. However, in Sri Lanka a Province is minuscule and only two states in the US (Rhode Island and Delaware) are comparable in size with a Province of Sri Lanka.

    So a “Governor” in a Province of Sri Lanka is nothing more than a Joke and an utter waste of public money. If we abolish our useless Provincial Councils, we can save billions of rupees and pay off a lot of our national debt.

    • kum says:

      Totally agreed. Provincial Councils are not a solution of our own. Divisional Secretariats are more than enough to serve the citizen of Sri Lanka.

    • Upul says:

      You are absolutely right, but srilankans work with a different attitude. They want somehow to help their favourites, and by doing that they have created a “TOP HEAVY” governing style.

    • Sam says:

      Exactly

  2. Tiran says:

    Kendiri gaana kena ARIYA B REKAWA!

Main News