හිටපු ආර්යාවත් කරලියට.. නීති විරෝධී වැඩ කරන්නැයි නිවාස අධිකාරියේ නිලධාරීන්ට හේමා පේ‍්‍රමදාස බැණ වදී..

September 24, 2019 at 12:01 am | lanka C news
හිටපු ආර්යාවත් කරලියට.. නීති විරෝධී වැඩ කරන්නැයි නිවාස අධිකාරියේ නිලධාරීන්ට හේමා පේ‍්‍රමදාස බැණ වදී..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළම නිලධාරියෙකුට මිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය විසින් දුරකථන ඇමතුමක් දී බැන වැදී ඇති බව වාර්තාවේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය විසින් මේ ආකාරයෙන් බලපෑම් කළ බවද ඇය දැනගන්ට ඇත.

නිවාස අධිකාරිය සතුව තිබෙන බෙදා නොදුන් කඩ කාමර නිවාස ආදිය වහා බෙදා හරින ලෙස ඇය විසින් මෙසේ බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණයක් කැඳවා ඇති නිසා මැතිවරණ කොමිසම විසින් දන්වා ඇති පරිදි එම කටයුත්තට මැදිහත් විය නොහැකි බව ඉහළ නිලධාරීයා දැනුම් දුන්නද හේමා ප්‍රේමදාස මහත්මිය විසින් දන්වා ඇති දින පසුපසට දමා හෝ මේවා බෙදා දිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම නිලධාරීන් ඇගේ නියෝගය ඉටු කර නැති අතර ඔවුන් සදහන් කරන්නේ මෙවන් නීති විරෝධී කටයුතු කිරීමෙන් ඉදිරියේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට යන්නට වනු ඇති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකුට මෙම කඩ කාමර සහ නිවාස බෙදා දෙන ලෙස ඇය විසින් දන්වා ඇතැයිද වාර්තා වේ.

68 views

13 Comments to “හිටපු ආර්යාවත් කරලියට.. නීති විරෝධී වැඩ කරන්නැයි නිවාස අධිකාරියේ නිලධාරීන්ට හේමා පේ‍්‍රමදාස බැණ වදී..”

  1. ලොකු දාස says:

    මෙයාව පොටෝ ගහන්න නම් යන්න එපා.
    මතකනේ ..

  2. කිරා says:

    අප්පට හුඩු!

    මුන්දෑ දැන්මම මෙහෙම දඟලනව නම්, පුතන්ඩියට
    ජනාධිපතිකම හම්බවුනොත් කොහොමට උඩ යයිද?

  3. Sarath Bulathsinghala says:

    මෙයාට කඩ කාමරයක් දීල අයිස්ක්‍රීම් විකුණන්න දුන්නානම් ඔය තරම් කෑගහන එකක් නැහැ.

  4. Boo says:

    නූගත්කම මහ මුදලි කමටත් වඩා ඉහලයි.

  5. බන්ඩා says:

    හේමා උඩ පැන්නට යූඑන්පී අපේක්ෂකයා රනිල්. අපියූඑන්පී ගමේ සහ නූගත් සෙට් එක සහ අවස්ථාවාදී හොර තක්කඩි රට කාපු නායතයො කෙහෙල් ඇවරියෙන් ඉල්ලුවත් සජිත්ට කඩේ යය් කතිරෙ ගහය්. නමුත් ගොංජලා රංගෙලා රවීල ෆීල්ඩ් මාර්ෂල් පමනක් නෙවෙය් බෞද්ධ බැස්ටියන් කරැත් කොටි ටීඑන්ඒ කස්ටියත් වහබි බදුර්දීනුත් ඉන්නෙ රනිල් එක්කය්. හැබැය් කැපුවත් කොල මගේ ගෙදර වතු දෙමළ ගෘහ සේවයො දෙන්නා චන්දෙ දමන්න ගෙදර නොයන්න තීරණය කරලා. ඒ අස්සෙ මම දන්න සිංහල ඉහල පාන්තික සැමදා රනිල් පාක්ෂිකයෙක් පවුල පිටින්ම ගෝඨාට කතිරෙ ගහන්න තීරණය කරලා. ඒක තමය් ට්‍රෙන්ඩ් එක. ඉතින් මගේ අනාවැකිය: උපරිම සජිත්ට 16%ය් රනිල්ට 18% නාගාට 3%ය් ජවිපෙට 2%ය්. සිරිසේනගෙ ශ්‍රිලනිපට 1%ය්. ගෝඨාට 55%ට වැඩිය්.

  6. මූටපිස්සු says:

    රැවුල තියෙන මුඩුම අම්මා ළං කරගෙන ඉක්මණටම තාත්තා ළඟටම පලයන්. පිස්සු හුත්තා.

  7. Sun says:

    That is the type of dirty politics happening in our country. Other countries the legal system is controlling the decision process. Ours’ that is different, people are controlling the legal system. Foolish are taking the decisions from the top to bottom. Now the country is collapsed as a result of this dirty decision making of the big people. The common man is suffering without knowing what to do. Fools are running and professionals are keeping the moths shut. Think again and again before making decisions. We are really collapsed. Borrowed money, sell the country and only eating. That is fool’s show. Think twice. Party politics cannot change the country.

  8. Kaputa says:

    ඉතිහාසයෙන් බිඳක්….ඒ කලේ ඒ කියන්නේ 87-89 කාලෙදී මෙ ආර්යාව පොලිසියට, හමුදාවට, පාර්ලිමේන්තුවටත් උඩින් හැමෝටම ක්සද්දේ ගෙන ඉඳල තියෙන්නේ… මෙයාගේ ආරක්ෂාව බරව හිටියේ “DIG අමර 0000′ කියල කෙනෙක්. පොරගේ පුතා කොළඹ ලොකු කොලිජියක ඉගෙන ගත්තේ…ඒකාලේ පොර ඇවිල්ල ඔක්කොම කොල්ලෝ සෙට් කරගෙන මුන්ගේ පවුලේ නාඩගන් දිගාරිනවා…එක දවසක් පොර ඇවිල්ල කියුව RP ඉනේ සරමට බැඳලා තියෙන පටිය ගලවල අරගෙන පටිය කදෙනකන් මේ ගැනිට බිම දා ගෙන ගැහුවා කියල RP එක්ක එකට එක කියන්නද ඇවිල්ලා….ඔක්කොම ආරක්ෂකයෝ බය බිරාන්ත වෙලා බලාගෙන හිටියලු….ආරක්ෂකයෝ මැද්දට පාන්නේ නැහැලු ලොක්ක ගැන දන්නා නිසා….

  9. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    අලුත් පරපුර දන්නේ නැති වුණාට සජිත්ගේ ප්‍රේමදාස පියාණෝ සහ හේමා ආර්යාව මේ රටේ කරපු දේවල් අපිට මතකයි. 88/89 භීෂණ කාලයේ අතුරුදහන් වූ තරුණ තරුණියන් 60000 ක ගේ ජීවිතවලට වගකියන්න ඕන ප්‍රේමදාස ආණ්ඩුව සහ ජවිපෙයි. හේමාගෙ ක්‍රියාකලාපය ගැන දන්නෝ දනිති. මව් පිය ජාන දරුවන්ට යන එකේ සජිත්ට ඒවා නැතැයි කියන්න බැහැ. එහෙම නොවෙනවා නම් හරි දෙමාපියන් ගැන ප්‍රෂ්ණයක් ඇතිවෙනවා.

  10. බූලා says:

    සිත ඇත ලැවරි කඩයක් මට දා ගන්න
    බැරිද මටත් කඩ කාමරයක් ගන්න

Main News