හිටපු ඇමතිවරුන්ට තාමත් රථගාය.. නිල වාහන මෙතෙක් බාර දී නෑ.. අලුත් ඇමතිවරුන්ට වාහන නෑ..

November 30, 2019 at 12:40 pm | lanka C news
හිටපු ඇමතිවරුන්ට තාමත් රථගාය.. නිල වාහන මෙතෙක් බාර දී නෑ.. අලුත් ඇමතිවරුන්ට වාහන නෑ..

පැවැති යහපාලන ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් විහාල පිරිසක් මේ වන තෙක් ඔවුන් භාවිත කල නිල වාහන භාර දී නැති බව වාර්තාවෙයි.

මේ නිසා නව රජයේ ඇමතිවරුන් විශාල පිරිසකට නිල වාහන ලබාදීමට නොහැකි වී ඇත.

පසුගිය රජයේ හිටපු කැබිනට් ඇමතිවරු මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ද බොහෝ දෙනෙක් නිල වාහන මෙතෙක් අමාත්‍යංශවලට භාරදී නැත.

88 views

11 Comments to “හිටපු ඇමතිවරුන්ට තාමත් රථගාය.. නිල වාහන මෙතෙක් බාර දී නෑ.. අලුත් ඇමතිවරුන්ට වාහන නෑ..”

  1. Nilan says:

    ඔය වගේ කට්ටිය අපි හැම අන්ඩුවකම දැකල තියෙනවා ,

    • Rata Wenuwen says:

      රජයේ දේපළ අවබාවිතය කිරීම අනුව හැකි ඉක්මනින් නඩු පවරන්න.

      • sayumi says:

        ඔව්. ඒක තමයි කරන්න තියෙන්නෙ 2015 කලා වගේ.

    • Tommy says:

      අනිවාර්‍යයෙන්. හැම එකේම ඔහොම තමා.
      ඕක නවතන්නනම් උන්ට මතක හිටින දඩුවම් ලබා දිය යුතුයි

  2. බන්ඩා says:

    කවුරැ කලත් වැරැද්ද වැරැද්දමය්. වාහන ගෙවල් අවභාවිත කරන අය ගෙන් වන්දි අය කර ගත යුතුය්.

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මහින්ද මහත්තයගෙ කාලෙ ජනාධිපති ලේකමි කාර්යාලයෙ අතුරැදහන්වූ වාහන ගැන තාම හොයනව නේද?

    • jsk says:

      ඔව් ඇර ලම්බෝගිනි එහෙම අවුරුදු පහක් තිස්සෙම හෙව්වනෙ.

      • aniwa says:

        aniwa macho, all our pohottu ministers needs at least 5 luxury cars each.
        Also Gota himself and all MR family needs the best cars in the world as our sincere gratitude.
        Jaya wewa sir !

  4. kings says:

    අලුතෙන් පත්වෙච්ච ඇමතිලත් මෙච්චරකල් පයින් ගියෙ නැහැනෙ. අර හොරුන්ගෙන් වාහන ලැබෙනකන් තමන්ගෙ වාහනය පාවිච්චි කලාම මොකද? ගරු ජනාධිපති තුමාව ආදර්ශයට ගන්න. එතුමා නිවාඩු දිනවල යන්නෙ තමන්ගෙ වාහනේ.

  5. කිරිමෙල් says:

    අනේ මොන නිල වාහනද? ඔන්න ඔහෙ පොදු වාහනවල ගොහිල්ල වැඩ පෙන්නන්න.

  6. MW හිමි, නැහැ තාම හොයන්නෙ නුඹ වහන්සේගේ වදාපුම මෑණියන් වහන්සේ ගේ හු….යි.