හිටපු ඇමතිවරුන් කිසිවෙකුත් අමාත්‍යංශවලට නොයයි.. එනතෙක් සේවකයෝ මග රකිති.. ජනතාව කෝපයෙන්…

October 30, 2018 at 8:40 am | lanka C news
හිටපු ඇමතිවරුන් කිසිවෙකුත් අමාත්‍යංශවලට නොයයි.. එනතෙක් සේවකයෝ මග රකිති.. ජනතාව කෝපයෙන්…

කොළඹ නගරයේ පිහිටි අමාත්‍යංශ සියල්ලේම රජයේ නිලධාරීන් සේවකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර ඇති අතර කිසිදු හිටපු ඇමතිවරයෙක් පැමිණ නැත.

ඇතැම් ඇමතිවරුන් හොර රහසේම සිය බඩු භාන්ඩ ඉවත් කරගෙන ඇති බවටද තොරතුරු ඇත.

හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුටම එල්ල වූ දැවැන්ත ජනතා විරෝධය හමුවේ ආරක්‍ෂාවද ඉවත් කර ඇති තත්වයක් යටතේ අමාත්‍යංශ තුලට ඇතුළු වී තම ලිපිගොනු හෝ පුද්ගලික භාන්ඩ ගෙන යාමට ඔවුන් දැඩි ලෙස බියක් දක්වන බවද වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ අමාත්‍යංශයන් තුලට හිටපු ඇමතිවරුන් එන්නේදැයි එහි සේවකයන් මග රැක සිටින බවකි.

31 views

11 Comments to “හිටපු ඇමතිවරුන් කිසිවෙකුත් අමාත්‍යංශවලට නොයයි.. එනතෙක් සේවකයෝ මග රකිති.. ජනතාව කෝපයෙන්…”

  1. ගලබොඩ අත්තේ චමින්ද says:

    ආප්පයගේ ශීලාචාර රට. කෝ රටේ නීතිය. අලුත් අගමැති මේ මැරයන්ට අනුග්‍රහය දක්වනවද?. රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අමාරුවක් නැහැ මොකාටවත් ප්‍රහාර එල්ල කරන්න. මේ සංවිධානාත්මක මැරයෝ.

    • බුද්දිකා says:

      හොරාකාපුව මතක්උනාමද අයියො ප්‍රජාතන්ත්‍රවදේ මතක්උනේ, ඇයි අනේ ප්‍රජාතන්ත්‍රවදේ කියනේ පට්ට හොරුන්ගේ ගුබ්බෑයමක්ද?

    • Wijebahu says:

      mun avilla nil balakaye mecharakal wale val natuwa hitapu marayo. unge business dan aye patan aran.

    • චමිලා says:

      හොරා කාපු ෆයිල් උස්සං යන්න ඇරලා බකං නිලන්න බැහැ. ඒව පන්නන්න නොදී රැකගන්න ඕනෙ. ඉදිරියේදි කම්බ හොරු ටික fcid දක්කන්න.☺️

  2. අපි ගොන්නු නොවේ.. says:

    මහ බැංකු බැදුමකර මංකොල්ලය හරහා හොරා කෑවේ මහන්සියට තමන් උපයපු මුදල් බව රජයේ සෙවකයෝ දන්නවා….

    • Winsara says:

      Eke koheda Govt Sector salli, eke thiyenne Pivet sector eke minissunge salli, thopi ekata th kelinna da hadanne?

    • niro silva says:

      government sector salli neme privet sector salli, me rata mehemawath karagena yanne privet sector nissa , government sector koiwele baluwath strike ,

  3. sathya says:

    Gon minissu. Unta therenne naha.

  4. Saliya says:

    Just remember how MR left temple trees in 9th Jan 2015 & DMJ was removed from the PM post. Though SLFP had the 2/3 majority in the parliament

  5. Nim says:

    AWANKAWA AMATHI DOORAYA
    GENA GIYA AYATA FILE GEDARA
    GENIYANNA ONA NATHO

    HORA KAWA FILE
    THIYENA NISANE
    MARU WATH KAMAK NAHA
    KIYALA HOREN ANNE
    ALUTHEN PATH WUNU AMATHI LATA AHANA SITA WADA KARANN
    FILE ONANEDA ?

  6. ratawesiya says:

    ematthiwaru, hitapu emathiwaru siyallanma wage horu walattayo, komis karayo pawule ewun lan kara gena rata keewaaa. janathawa balu duk windinawa. mema 225 elawadama ugath buddimath aya thora gamu nethnam chienayatama demu

Main News