හිටපු ඇමති අස්වර් අභාවප‍්‍රාප්ත වේ..

August 29, 2017 at 8:23 pm | lanka C news
හිටපු ඇමති අස්වර් අභාවප‍්‍රාප්ත වේ..

හිටපු ඇමතිවරයෙකු වූ AHM අස්වර් මහතා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට අසූ හැවිරිදි වියේ විය.

84 views
Main News