හිටපු ඇමති ආතාවුදගේ පුතා අත්අඩංගුවට.. ඇප මත නිදහස්..

November 23, 2020 at 5:30 pm | lanka C news
හිටපු ඇමති ආතාවුදගේ පුතා අත්අඩංගුවට.. ඇප මත නිදහස්..

හිටපු ඇමතිවරයෙක් වන අතාවුද සෙනෙවිරත්න මහතාගේ පුත්‍රයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

කුරුදුවත්ත පොලිසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදී රාජකාරියට බාධා කළේ යැයි ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

කුරුඳුවත්ත ප්‍රදේශයේ විනිසුරුයරයෙකුගේ නිවස ඉදිරියේ මෝටර් රථයක් නැවැත්වීම සම්බන්ධයෙන් සැකකරුට පොලිස් නිලධාරියකු විසින් අවවාද කිරීමේදී රාජකාරියට බාධා කරමින් තර්ජනය කළේ යැයි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

33,572 views

12 Comments to “හිටපු ඇමති ආතාවුදගේ පුතා අත්අඩංගුවට.. ඇප මත නිදහස්..”

  1. සිදු says:

    මේ අද්යාපනයේ වැරදි නිසා බිහිවෙන නීති කඩකිරීම ගැන ලැජ්ජාවක් නැති නුගත් සක්කිලි චරිත .මෙවැනි සක්කිලි බිහිවෙන්නේ මේ රටේ අද්යාපනයේ සහ ගුරුවරුන්ගේ දැනුමේ වරදින් පළමුවෙන්ම රටේ නීති ගැන ගුරුවරුන්ට දේශනා ලබාදෙන්න නීති රකිම වගේම නීති කැඩීම් නිසා ලබාදිය හැකි දඩුවම් උගන්වන්න රටේ නීති ගැන සිසුන්ට පුංචි පන්ති වල සිට සරලව උගන්වන්න ඒවගේම නීති කැඩීම් ඉතාම පහත් නුගත් ලැජ්ජාසහගත දෙයක් බව සිසුන්ට පෙන්වා දෙන්න .
    මේ අමනයා ගේ වරද නුගත්කම මෙන්ම තම පියාගේ තනතුර පිලිබඳ තිබෙන මෝඩ උඩගුකම උඩගුකම ඇතිවන්නේ මෝඩයාට .බුද්දීමතා ඉතාම නිහතමානියි .පක්ෂ බෙධයක් නැතිව මෙවැනි ජඩ චරිත වලට දඩුවම් දෙන්න .ගරු අදිකරණයේ විනිසුරුවරුනි ඔබට මේ පාදඩයා බාරයි

  2. Kiribanda says:

    මුගේ එක පුතෙක් හිටිය කෑගල්ල ,උදුගොඩ රෝහලේ DMO විදියට. ඌ රෝහල කාල නැතිම කරලා දැම්මා.
    මුන් තමයි දේසපාලනය කරලා රට කන්නේ. මුන්ට කතිර ගහන ගොන්නු ඉන්නකන් අබ සරණයි

  3. kkuruwita says:

    රස්තියාදු කාර ඇමති පුතාලා වහා හීලෑ කල යුතුයි. මුන් පිස්සු බල්ලන් හා සමානය. මාන්නයෙන් හා මෝඩ කමින් පිරිලාය.

  4. Hema desapaluwekugema daruwo sambanda ayata lokkange ewunta Patas gala epa. Polgediyak kadapu siripalata nam epa netha dada saha hiragedara puduma ratsk

  5. Asela says:

    Onema jada wadak karapu paharayek deshapalana ho mudal pihiten. Epa laba gena nidahas wenawaa….!!! Mokadda munge balu neethiya…? Maha jaraama ratak lankawa …..???

  6. Asela says:

    Onema jada wadak karapu paharayek deshapalana ho mudal pihiten. Epa laba gena nidahas wenawaa….!!! Mokadda munge balu neethiya…? Maha jaraama ratak lankawa …..??? Minissunta epaa welaa thiyenne mun serama

  7. Chan says:

    කෑගල්ල දිස්ත්‍රික්කයෙ පැති මුස්ලිමුන් ආක්‍රමනය කරනකන් ආතාවුද සහ අනිකුත් දෙසපාලකයන් මොකද කලේ? දෙවනගල ලග ඉඩම් හම්බයෝ කොල්ල කනවා. දිස්ත්‍රික්කයෙ සිංහල දෙසපාලකයන් හම්බ ජන්දවලට කෑදරකමට කරබාගෙන සිටිනවා. මාවනැල්ලේ පිලිමත් කඩලා.

  8. Diyasen says:

    Ah bola admin huththige putho, tho meke publish karanne ube anmata hukala yana ewunge comment vitharada pako. Kari ponnaya. Thoth wate ewun gahala hadichcha gon kariyek wenna ona. Ekai higana sakkili wada karanne. Sakkili pakaya. Thota hena gahapan. Tho maka bawilama palayan. Thoge daruwantai ammatai thaththatai ganitai henama gahapan. Kalakanni sakkili hukanna. Ammata hukana wesige putha

    • Alapaluwa says:

      Sira kathawa. Kalakanniya danne uta ona comment vitharai. Wimalge sapaththu lewakana balla. Meka publish kareth thiyana ponna kamata thamai. Kalakanniya

    • Machan says:

      Meka minissu kiyawanna kiyawanna me kalakanniyata hena wadinawa lol. Hoda wade

  9. Ranil W says:

    Nobody talks about misuse of law here. Magistrate and constable deliberately used the law to abuse the freedom of general public. Parking in front of a magistrate’s house is really a punishable offense? This uneducated constable must’ve been showing stupid arrogance to the young man. These so called VIP’s thinks that there are from some other world and people should treat them as royals. Such a shame. Magistrates should be un biased on decisions. And there powers must be limited to courts. There are many examples from western free world that sri lankan big headed stupid fucks must learn.