හිටපු ඇමති චන්දිම හිටපු ජනපති මහින්දට බුලත් දී දණගසා වදියි..

May 30, 2018 at 3:00 pm | lanka C news
හිටපු ඇමති චන්දිම හිටපු ජනපති මහින්දට බුලත් දී දණගසා වදියි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ දැනට දින දෙක තුනකට පෙර ගාල්ලේ ගෝනපිනුවල ප‍්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනක් සදහා එක් විය.

මෙම හමුව සදහා හිටපු ඇමති චන්දිම වීරක්‌කොඩි මහතාද එක්ව සිටියේ විහාරස්ථානයෙන් ඔහුට කර තිබූ ආරාධානාවක් අනුවයි.

චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රිවරයා එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බුලත් අතක්‌ දී දණගසා වැඳ පිළිගැනීම කාගේත් අවධානයට යොමු විය.

කෙසේ වෙත්ත අත්සව සදහා සහභාගී වී සිටි ඒකාබද්ද විපක්‍ෂයට පක්‍ෂපාතී බොහෝ මන්ත්‍රීවරු චන්දිම වීරක්කොඩි මහතා සමග වැඩි කතා බහක්‌ සිදු නොකිරීමද විශේෂත්වයකි.

99 views

11 Comments to “හිටපු ඇමති චන්දිම හිටපු ජනපති මහින්දට බුලත් දී දණගසා වදියි..”

  1. Amda says:

    එල්ලෙන්න වෙන වැලක් නෑ කියල තේරෙන නිසා රිලව් වැඳ වැඳ පිනුම් ගහන්න ලෑස්ති වෙනව

  2. Pinto says:

    G R A T E & Congratulations ! MY 3 too have to do SAME.

    • Samuvel says:

      වැඩක් නෑ පින්ටො, කොච්චර වැන්ඳත් කරපු පවු වලට තව පරම්පරා ගානකට පල දෙනවා.

  3. Ranarala says:

    mu wage thawa halpaaruwo innawa. karunakarala mahinda me 16 denagen prawesam wenne. darshan weerasekera ada lankaweb ekay obathumata liya ethi open letter eke kiyawanta ethi ne?

  4. KADUWELA SILWA says:

    හබරාදුවෙ රෑස්විම් තිබුන වෙලාවේ චන්දිම විරක්කොඩි කලදේ අමතකද. අන්තිම මොහොතෙදි ග්‍රවුන්ඩ් එක දිම තහනම් කලා.
    16 දෙනා ඔවුන් තමන් දැරු අමාත්‍ය බලතල පාවිච්චිකර පොහොට්ටුවට ,මහින්ද රාජපක්ශ මහතාට කල කි දේවල් එකතු කල යුතුයි. ඒවා ඉදිරි චන්දයකදි අදාල ප්‍රදේශවල ජනතාවට දැනුවත් කිරිමට තබා ගත යුතුයි.

  5. බබා උක්කුන් says:

    ඔය 16 දැනට ඔහොම හිටපුවාවේ. 2015 අගෝස්තු කළා වගේ ඊලග පාර්ලිමේන්තු චන්දෙදි මේ ගොල්ලන්ට හොදට සලකමු.

  6. David Milli-banda says:

    චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රිවරයා එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බුලත් අතක්‌ දී දණගසා වැඳ පිළිගැනීම ………………

    He has accepted his mistake in the presence of everyone without any shame. Therefore, he must be forgiven
    Accept into the fold this prodigal Son, JO.

    Forgiving is Divine.
    Apita manussakama thiyenna o’nay.

  7. Nandasoma Suriyaarachchi says:

    එල්ලෙන්න වෙන වැලක් නෑ කියල තේරෙන නිසා රිලව් වැඳ වැඳ පිනුම් ගහන්න ලෑස්ති වෙනව

    මෙයා තමයි ඛණිජ තෙල් වලට මිල සූත්‍රයක් ගේනව කියල කිව්වෙ……අවුරුදු ගානකට ඉස්සෙල්ල….

    මුන්ට පයින් ගහල පන්නන්න ජනතාව සූදානමින්….!

  8. shanth a kuru says:

    nalanda kiyanne sakkilayange school ekaka – okata wesakatawath yanna honda ne –

  9. Sadu Banda says:

    This real politics of SLFP since SWRD SRD CBK and MR as leadership.
    This is a same pattern of UNP politics by gain power and worship by beetles.
    This type politics wanted be finished near future by People’s mandate???@@@

    • Din says:

      Look like Pohottuwa is filling themselves with all the rogues and disloyal people again. Nothing new nothing different.
      Ekama horu set eka thamai e pathata me pathata.. Moda janathawa munta chande denawa… Rata hamadama ekama thana. I doubt very much if Pohottuwa can walk the talk..

Main News