හිටපු ඇමති දෙදෙනෙක් ගුටි ඇනගෙන..? පිස්තෝලයත් අදී..?

June 29, 2020 at 9:20 am | lanka C news
හිටපු ඇමති දෙදෙනෙක් ගුටි ඇනගෙන..? පිස්තෝලයත් අදී..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී තිබෙන බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේදී යයිද එම වාර්තාවල දැක්වෙයි.

දෙදෙනා අතර ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් එක් හිටපු ඇමතිවරයකු තව පිස්තෝලය එලියට ගත්තද එහි උණ්ඩ තිබී නැති බවත් වාර්තාවන් වැඩි දුරටත් සදහන් කරයි.

44 views

25 Comments to “හිටපු ඇමති දෙදෙනෙක් ගුටි ඇනගෙන..? පිස්තෝලයත් අදී..?”

  1. හෙලයා says:

    මේ වගෙ උන් මංත්‍රී කරගන්නවද?

    • john the baptice says:

      කන්ද උඩරට දේශප්‍රෙමියො දෙන්නෙක්. විවාහ අසාර්ථක පට්ට හොරු දෙන්නෙක්. බයියන්ටම ගැලපෙනවා

      • dev says:

        UNP ekata chande denawa nam ohu sinhalayaku nowe.

        • kkuruwita says:

          නියම සිංහලයකු නොවේ. !!!

          • catseye says:

            KKuruwita unnahe …..අනේ ඔයාගේ පොටෝ එකක් දාපන්කෝ ………100% ක් නිර්මල සිංහලයෙකුගේ රූපේ දකින්න අපිටත් ආසයි අනේ ……….එතකොට ඔය 69 ලක්ෂෙම නියම සිංහලද ………කොහොමද ඔයාගේ මුණ ….සිංහයෙක් වගේද ……..

        • Saman says:

          ඔව් බන් ඔබ සිංහලනම් යුඑන්පී එකට නෙවේ සමගි ජන බලවේගයට දෙන්න.

          • ඔවු බං උබ නියම සිංහලයෙක් නම් දීපන් පෑඩ් සජියට එතකොට ඌ උගේ ඉන්න තම්බි හැත්තයි LTTE එවුන් ටිකයි උඩ දාගෙන එවුන් සමග ලකාවට අරිවී පු ** එකනේ මේ සමන් පකයා නොකියා කියන්නේ.

        • KING says:

          Slaves ready to eat shit of their Masters,

  2. Sanka says:

    මහින්දානන්දයි අමුණුගමයි

    මහින්දානන්ද කිසිමදෙයක් හිතන්නෙ බලන්නේ නැතුව කතාකරනමෝඩයෙක්.

    • Cpt Wadiwale says:

      We are shocked to learn that Honorable Nahindamananda and Gundala Banuwarna as ever get away with lying, and most of their lies are pretty easy to spot if you know how to read their body language, facial expressions, eye movement, and sentence structure. Here are a few techniques to determine if Mahindananda is telling the truth or not.

      Look for their pursed lips. When Nahindamananda and Gundala Banuwarna lie, their mouth usually become dry at the same time as a result of their anxiety and nervousness from lying. In response to this, those liars might purse their lips or make a sucking motion. If you see ugly, dark, taurace or buffalo looking frightening face with a white spot on their lips. This is an indicator that they are pursing their lips and lying thru their teeth.

  3. opa dupa says:

    2011 world cup innocent fellow?

  4. Janaka says:

    Mahindananada and Dilum Amunugama in a brothel

  5. Roshan says:

    Ratai buddagamai ekamath eka Sri lankawath berala dena ekama eka pawl pakshayakne. Deanna wenawa sure.

    • On looker says:

      It is good for well being of the Mahindananda to do a fasting blood sugar test.The patriotic people in this country feel that this is not a time to pullout irrelevant things to the stage or try to quarrel with people in the same camp,on the eve of an very crucial election. Donot try to give catches into hands of the evil elements to the motherland.

  6. Sun says:

    This the level of our politicians. They have to go back to primary school and learn how to behave as decent citizens before representing the country.

  7. GU NP + JVP + TNA + NGO says:

    අපගේ ඊනියා ලිබරල් පරිපාලනය තුළ අපි නිදහස ලබා දෙන්නෙමු
    1. සටන් කිරීම
    2. දූෂණ
    3. අක්‍රමිකතා
    4. කුඩු ව්‍යාපාරය
    5. කාසිප්පු ව්‍යාපාරය – කාසිප්පු අමාත්‍ය නාලිනියා බන්ඩාරයා
    6. තුවක්කු පුහුණුව
    7. සමලිංගිකත්වය නීතිගත කිරීම
    8. මිනීමැරීම සහ කප්පම් ගැනීම

    ඔබ සියලු මෝඩයෝ අපට ඔබේ ඡන්දය ලබා දෙනු ඇත

    • Saman says:

      ^ ගොන් බයියෙක් උගෙ පක්ෂෙ පොහොට්ටුව ගැන කමෙන්ට් එකක් දාල 😀 😀 😀

      • jayanath says:

        Uba hithanne toiyek kiyalada….. Amu godayek nayakaya karagene inna eun toiyo wenne kohomada??????

      • ක්‍රිමිනල් says:

        අප්පට හුඩු, කසිප්පු නලින් බන්ඩාරයා පොහොට්ටුවට පැන්නද?

  8. Ronnie says:

    Slpp chande dinanna ona. Habeyi munta 2/3 denna epa. Api munva palanaya karamu!!!!!! Munta apiwa palanaya karanna nodi!!!!!! Nathnam rata evarayi????

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මුන් දෙන්නවම ගෙදර යවමු.

  10. Love nature says:

    තණ්හා ආසා ගත යුතු නැහැ සිතට
    තණ්හා ආසා පොදි බඳීනා සැමට
    තණ්හාවන් සමඟ සෝකය එයි ලඟට.

Main News