හිටපු ඇමති රවි අත්අඩංගුවට.. තුන් මාසයක් ඇප නෑ..?

January 22, 2018 at 12:02 am | lanka C news
හිටපු ඇමති රවි අත්අඩංගුවට.. තුන් මාසයක් ඇප නෑ..?

හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සදහා සැලසුමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් වාර්තා පල කර ඇත.

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ බොරු සාක්‍ෂි දුන්නේ යයි කරුණානායක මහතා අත්අඩංගුවට පත් වනු ඇති බවට එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙම වරදට අත්අඩංගුවට ගත හොත් ඔහුට වාස තුනක් යන තුරු ඇප ලබා දීමක් හෝ සිදු නොවනු ඇති බවද සදහන් වෙයි.

49 views

15 Comments to “හිටපු ඇමති රවි අත්අඩංගුවට.. තුන් මාසයක් ඇප නෑ..?”

  1. Sam Fernando says:

    Damn sorry for him. The mastermind is unharmed. He’s the scapegoat.
    (sorry, it’s my opinion)

  2. ජසයා says:

    මොන පිස්සුද? නීතිපති දෙපාර්තමේන්තුවේ මෙයාගේ ගජ යාළුවෙක් ඉන්නවා. විදේශ විනිමය නඩුවෙදිත් මෙයාව බේරාගත්තේ යාළුවා තමයි. දැන් යාළුවා ලොක්කෙක්. ඒ හින්දා කොහොමහරි ෂුවර්එකටම බේරාගන්නවා ඔට්ටුයි.

  3. sarath says:

    giving false evidence is a bailable offence. but steeling govt property is non bailable.

Main News