හිටපු ඇමති වාහන හයක් අරන් යයි.. ආපසු බාර නොදේ..

June 13, 2022 at 3:20 am | lanka C news
හිටපු ඇමති වාහන හයක් අරන් යයි.. ආපසු බාර නොදේ..

කෘෂිකර්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් භාවිත කරන ලද රජයේ වාහන හයක් තවමත් භාර දී නැති බව වාර්තා වේ.

එම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වාහන ගැටලුවකට මුහුණ දී සිටියි.

මෙසේ ආපසු භාර නොදී ඇත්තේ අමාත්‍යවරයාට අනුයුක්ත කරන ලද වාහන තුනක් සහ කාර්ය මණ්ඩලයට නිකුත් කරන ලද වාහන තුනකි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපති විසින් වෙනත් අමාත්‍යාංශයකට පත් කළ පසුද එම වාහන ද සමග ඇමති සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නව අමාත්‍යාංශයට ගොස් ඇත.

මෙම මෙම වාහන ආපසු භාර දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දුන්නද මෙතෙක් එම වාහන භාර දී නැත.

31,896 views

10 Comments to “හිටපු ඇමති වාහන හයක් අරන් යයි.. ආපසු බාර නොදේ..”

  1. Upul Attanayake says:

    How do you think publicly importance about this news.
    Please officially find the solution.
    This country everywhere blame game.
    Practical ground no back bone to find the solution..

  2. Abs says:

    Why are you not mentioning the name if this State Minister

  3. Deshappaaluwa says:

    Ratha Gaaya hadenna athi.

  4. sam says:

    පොහොර හොරා ද? ඊලග සැරේ වැඩිම චන්දෙන් දිනවමු. ලංකාවේ මිනිස්න්නුන්ට මුන්ම තමයි හරියන්නේ

  5. King Bull says:

    මේ හොරාගෙ නම දන්නෙ නැද්ද ?

  6. kalubanda says:

    Maina. Kaputa gota mewata kathanehe. Yako meka allagagena wahana aragena siragatha karapalla

  7. gamage says:

    Maina. Kaputa gota mewata kathanehe. Yako meka allagagena wahana aragena siragatha karapalla

  8. Deshappaaluwo says:

    6k kiyanne podi gaanakne. Onna 60 k withara arang giya kiyuwanam news ekak wenna thibuna.

  9. R. Prema says:

    බැසිල් කිව්වා වගේ මුන්ට බොලේ දුන්න කාලකන්නි හැත්ත නිසා මුළු රටම බඩගින්නේ බෙහෙත් නැතිව දුක්විදිනව, දැන්වත් ඔවුන්ගේ අසුචි කන එක නවඝ්තපියව් වහල්ලුනේ,

  10. john the Baptice says:

    හිරේට යන වරදක්.

Main News