හිටපු ඇමැති රිය අනතුරකින් මියයයි…. ඔහු ටෙලිපෝන් අපේක්‍ෂකයෙක්..

July 5, 2020 at 4:42 pm | lanka C news
හිටපු ඇමැති රිය අනතුරකින් මියයයි…. ඔහු ටෙලිපෝන් අපේක්‍ෂකයෙක්..

හිටපු අමාත්‍යවරයෙකු වන අශෝක  මහතා රිය අනතුරකින් මරණයට පත් වී තිබේ

කුරුණෑගල පුත්තලම පාරේ පාදෙණිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔහු මෙවර මැතිවරණය සදහා සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තරග කිරීමට නාම යෝජනා බාර දී තිබින.

496 views
Main News