හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි..

June 26, 2020 at 10:40 am | lanka C news
හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන ලෙද අගවමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය හේතුවෙන් පෙරේදා දිනයේ රැස්වූ ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්ව ඇත.

අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ද ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සභාවට ඉදිරිපත් කර තිබිණි.

අදාළ ලිපිය සහ කොමිසමේ නිරීක්ෂණ සම්බන්ධයෙන් සභාවේ සාමාජිකයන් එහිදී වෙන වෙනම අදහසක් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් අදාල ප‍්‍රකාශය යාපනයේ දී දෙමල බසින් සිදු කරන ලද්දකි.

86,919 Viewers

25 Comments to “හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි..”

  1. Sinhalaya says:

    Unp horu borukara jathithdrohi awajatakayan bawa sinhalaya therum gena etha

    • kkuruwita says:

      කොන්ද පන නැති සෙවල කතා නායක් ට බෑ මේ වැරදි හදන්න. හූල් එලවන්න මෙයා පන මදි. හැබැයි ජනතාව හූලුයි මේ ෆූලුයි එලවලා පන්නා දමන දිනය වැඩි ඈතක නැහැ. ඒක මතක් වෙනකොට මුන් දෙන්නටම ඇඬෙනව ඇති.

  2. Douglas says:

    Hool is a Fool. Others are Tools to give him so much Room

    • Chinthana says:

      We could be able to notice that there is a big barrier to a country to go forward by providing all the facilities to each community in the same region.
      People should understand that there can be enough chances to get berried such important decisions that have been taken by the government to the benefits of the people living in that country.

  3. මැකෝගෙ පුක ලබු කරටිය says:

    හූල් කාරයා කරලියට ගෙන ආ හීං බබා නඩු ඇහීම හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නේ

    • ත්‍රී වීල් says:

      නොදන්න ලබු කරටි කතා නොකරං,,, කතානායක ඉන්නෙ ව්‍යවස්තාදායක සභාවෙ නඩුකාරකමට නෙමේ,, අනික ව්‍යවස්තාදායක සභාව කියන්නෙ නඩු අහලා තීන්දු දෙන තැනකුත් නෙමේ.

      ස්මාට් ෆෝන් එකක් අතට ගත්තාම ලෝකෙටම උපදෙස් දෙන්න පුළුවන් කියලා හිතන්නෙ.

      • ගමේ වෙදා says:

        මේ පාර ලපයට ඉතුරු වෙන්නේ ත්‍රී වීල් එකක එකතු කරන් යන්න පුළුවන් තරමෙ ඡන්ද දායකයො ටිකක් තමයි . හීන් බබා පහු ගිය කාලෙ ලපයල සුමන්දිරන් ල එකතු කරන් හඬෙන් නඩු අහනව අපිත් දැක්ක

  4. Aurora says:

    හූල් වැනි පෙඩරල් වාදී පරයෙක් පොහොට්ටුවට චන්දෙ දෙන්න එපා කියනකොට දේශප්‍රේමී ජනතාව කරන්න ඕන සියළුම පෞද්ගලික අපහසුතාවයන් මැඩගෙන චන්දපොලට ගිහිල්ලා පෙඩරල් වාදී පරයගේ මතයට සම්පුර්ණයෙන්ම විරුද්ධව චන්දය ප්‍රකාශ කරන එකයි. එනම් පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් කතිරය සලකුණු කර හූල්ගේ පෙඩරල් මතය පැරදවීමයි.

    • බයියා says:

      හූල් විසින් පවසා සිටියේ ජනතාව රවටන පක්ෂ වලට ඡන්දෙ නොදෙන ලෙසයි,,
      ඔබගේ මතය අනුව ඒ පක්ෂය පොහොට්ටුවද?
      ඔබ වැනි ගොට්ටන් කියන පරිදි පෝලිමේ ගොස් පොහොට්ටුවට කතිරය ගසන්නට මිනිස්සු මෝඩ නෑ,,
      මේවර පොහොට්ටුවට ආසන 100 ක් ගැනීමත් ලොකු අභියෝගයක්.

      • සිංහ says:

        ඔබ වරදියි. ඔහු කියන්නෙ පොහොට්ටුවට දෙන්න එපා කියල. නැවත හිරු tv පරිවර්තනය අදාළ වීඩියෝ එක බලන්න. එම පරිවර්තනය වැරදියි කියා කිසිම කෙනෙක් කියා නැහැ.

      • Wasanth says:

        ඔබ හූල් ගේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය දැකලා නැත. එය TV channel කීපයම ප්‍රකාශ වූ අතර Daily Mirror පත්‍රයේද එය පලවිය. ඔහු පැහැදිලි වම SLPP යනුවෙන් ශ්‍රීලංකා ලංකා පොදුජන පෙරමුණ නම් කර තිබුන අතර ඔහු කිසිම අවස්ථාවක එසේ නොකීවා කියා ප්‍රකාශයක් නිකුත් නොකළේය. මෙය ඉතාමත් ම නරක පුර්වාදර්ශයක් වන අතර ව්‍යවස්ථාදායක සභාව මගින් පත් කල කොමිසමක සාමාජිකයෙක් දේශපාලන පක්ෂකට විරුද්දව ප්‍රකාශ කිරීම අනුමත කල නොහැකි වේ. ඔහු එළිපිටම federal අවශ්‍යයි කියලා පසුගියදා ප්‍රසිද්දියේ කීවේය

    • spm says:

      Excellent answer “Thanks AURORA”

    • ක්‍රිමිනල් says:

      හූල් විතරක් නෙමෙ මැ.කො.ස හී අනෙත් සමාජීකයන් දෙදෙනත් ප්‍රකාශ කර සිටියේ ,ජනතාව අන්දවන සහ හොර කපටි දේශපාළුවන්ට චන්දය දීමෙන් වලකින ලෙසය , බෛයියො තොප්පිය ඔළුවේ සිට දෙපතුල දක්වා දමාගෙන ඇත , පොහොට්ටුව එවන් පක්ශයක් යැයි සිතා ,හූල් ගේ පතුරු ගසති.
      ප:ලී : හූල් දේශද්‍රොහීයෙක් වන අතර ළමා සොල්දාදුවන් යොදවා දකුණේ සිංහල සංහාරයන් කල කරුණා අම්මාන් බෛයි පක්ශයට කඩේ යෑම නියාවෙන්ම දේශප්‍රේමියෙකි. ඉරකි- තිතකි.

  5. Liyanage says:

    Dear Dugles,
    Hool is not a fool
    But, who appointed him so dependat
    To a commission be indipendat
    We know the president former very simple
    He who lives in Polonnaruwa is the bloody fool

  6. Chinthana says:

    We could be able to notice that there is a big barrier to a country to go forward by providing all the facilities to each community in the same region.
    People should understand that there can be enough chances to get berried such important decisions that have been taken by the government to the benefits of the people living in that country.

  7. ඇත්ත යථාර්ය says:

    සිංහලයෙනි, අවධි වෙව්, හූල් වැනි අන්තවාදී පරයන්ට පිළිතුර දීම සදහා ජාතිකවාදී පක්ෂයක් ,මන්තිරිලා පාර්ලිමේන්තු යැවීමයි.

  8. රජරට බයියා says:

    හරියට හරි Aurora මහත්තයා.

    සියලුම ශ්‍රීලංකාවේ භූමි පුත්‍රයන් අගෝස්තු 05 වෙනිදා චන්දයේ දී “,පොහොට්ටුව” චන්දය දි රට ආරක්ෂා කර ගනිමු.

    මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපති තුමා සහ ගරු අගමැති තුමා විස්වාසයි.

    එකතුවෙමු. පොහොට්ටුව දිනවමු. රට ගොඩගනිමු. සෞභාග්‍යය ලගාකර ගනිමු.

  9. සමනලයා says:

    අලි, ටෙලිෆෝන්, මාලිමා වෙන්වෙලා වගේ කරන රඟපෑමට ඔබත් රැවටුණාද ?😮😯ඒයාල ඔක්කොම තමයි පසුගිය යහපාලනේ කලේ.
    පසුගිය යහපාලන රජය රටට කල අපරාධ සියල්ල දැන් මිනිසුන්ට අමතකය. එයින් සමහර මතකයන් (අමතක වීමට පෙර)👇
    ✍️ මහබැන්කු මංකොල්ලය අමතකය
    ✍️ අර්ජුන මහේන්ද්‍රන් අමතකය
    ✍️ සුජීව සේනසිංහගේ පොත අමතකය
    ✍️ සමලින්ගික විවාහ අනුමත කිරීමට ගෙනා පනත් අමතකය
    ✍️ පලාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ වසර 3 තිස්සේ නොපැවත්වීම අමතකය
    ✍️ කූරගල අමතකය
    ✍️ හම්බන්තොට වරාය විකිනීම අමතකය
    ✍️ මත්තල විකිනීමට යෑම අමතකය
    ✍️ ත්‍රිකුනාමල වරාය විකිනීම අමතකය
    ✍️ MCC ගිවිසුම හරහා අපේ ඉඩම් ඇමරිකාවට විකිනීමට ගත් වෑයම අමතකය
    ✍️ එක්ටා ගිවිසුම හරහා රටට කිරීමට ගත් අපරාධය අමතකය
    ✍️ පාසල් නිල ඇදුම් වවුචර් වංචාව අමතකය
    ✍️ ගම්මිරිස් කුරුදු වන්චා අමතකය
    ✍️ පුරාවිද්‍යා විනාශය අමතකය
    ✍️ පෙට්‍රොල් ඩීසල් පෝලිම් අමතකය
    ✍️ රාජ්‍ය නිලදාරී FCID ගෙනගොස් බොරු නඩු දැමීම අමතකය
    ✍️ පාවෙන අවි ගබඩා බොරුව අමතකය
    ✍️ ශ්‍රී ලන්කෙන් යානා කැන්සල් කිරීමෙන් වූ බිලියන 26 පාඩුව අමතකය
    ✍️ අවුරුදු පහකට අඩු කාලයකින් ට්‍රිලියන 6ක් රටේ ණය වැඩි කල අයුරු අමතකය
    ✍️ බුද්ඩාගමට කල පහරදීම් අමතකය
    ✍️ පන්සල් වල පිරිත් තහනම් කල අයුරු අමතකය
    ✍️ ස්වාමීන් වහන්සේලා සිරගතකල අයුරු අමතකය
    ✍️ ත්‍රිවිධ රත්නයට මංගල සිදුකල ගැර්හුම් අමතකය
    ✍️ රංජන් මහාසංඝ රත්නයට හා අධිකරණයට කල ගැරහුම් අමතකය
    ✍️ රනවිරුවන්ට විරුද්දව ජිනීවා ගොස් කල පාවාදීම අමතකය
    ✍️ රනවිරුවන් හා බුද්ධි අංශ බොරු වැරදි දමා සිරගතකල අයුරු අමතකය
    ✍️ 19 වන වියවස්තාව දමා කල අව්ල අමතකය.
    ✍️ 7%ආර්ථිකය 2.5% දක්වා පහල දමා කල පාඩුව අමතකය
    ✍️ බෙහෙත් මාෆියවක් මවා නාගරික රෝහල්වල තිබූ බෙහෙත් හිගය අමතකය
    ✍️ මාවනැල්ලේ බුදුපිලිම කැඩීම අමතකය
    ✍️ කොස්ගම අවිගබඩාව අමතකය
    ✍️ 99 වතාවක් බුද්ඪි අංශ දැනුවත් කලමුත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් අහිමිවූ ජීවිත අමතකය
    ✍️ රාජිතගේ සුදුවෑන් නාඩගම අමතකය
    ✍️ මව්වරුන්ට දරු පල අහිමිකල ශාෆි ගේ වද සැත්කම් අපරාධය අමතකය
    ✍️ බදුර්දීන් ගේ විල්පත්තු වන සංහාරය අමතකය
    ✍️ බදුර්දීන්ගේ ඉඩම් කොල්ලය අමතකය
    ✍️ බදුර්දීන් ගේ කුඩු ජාවාරම අමතකය
    ✍️ රංජන්ගේ හඩපට වල අන්තර්ගතය අමතකය
    ✍️ ගෝටාභය මහතා සිරගත කිරීමට ගත් උත්සාහය අමතකය
    ඒවගේම,
    ✍️ කොවිඩ් 19 ට මුහනදීමට ජනාධිපති තුමන් හා රජය ගත් උත්සාහය අමතකය
    ✍️ චිනයේ හා අනෙක් රටවලහිරවී සිටි අපේ ජනතාව මුදාගැනීමට ජනාධිපති තුමා ගත් වෙහෙස අමතකය
    ✍️ කොටින්ම කියතොත් බටහිර රටවල් පවා අසරන කල කොවිඩ් වසන්ගතය මැඩලූ ජනාධිපති තුමා ඇතුලු රජය අමතකය.

  10. යහපාලන මතකය (Latest version) says:

    අලි, ටෙලිෆෝන්, මාලිමා වෙන්වෙලා වගේ කරන රඟපෑමට ඔබත් රැවටුණාද 😮😮?   එයාල ඔක්කොම තමයි පසුගිය යහපාලනේ කලේ . පසුගිය යහපාලන රජය රටට කල අපරාධ සියල්ල දැන් සමහරුන්ට අමතකය.
    එයින් සමහර මතකයන් (අමතක වීමට පෙර) 👇👇👇

    ✍️ මහබැංකු මංකොල්ලය සහ අර්ජුන් මහේන්ද්‍රන් අමතකය
    ✍️ සුජීව සේනසිංහගේ පොත සහ ඇලෝසියස්ගෙන් මුදල් ගත් ෆුට් නෝට් කල්ලිය අමතකය
    ✍️ හම්බන්තොට වරාය විකිනීම අමතකය
    ✍️ පොර්ට්සිටි  ව්‍යාපෘතිය නතර කර ප්‍රකෝටි ගණන් රටට පාඩු කල හැටි අමතකය
    ✍️ රණවිරුවන්ට විරුද්ධව ජිනීවා ගොස් කල පාවාදීම අමතකය
    ✍️ කොටින්ට වන්දි දී රණවිරුවන් හා බුද්ධි අංශ බොරු වැරදි දමා සිරගත කල අයුරු අමතකය
    ✍️ ගම්මිරිස් කුරුදු  වංචාව අමතකය
    ✍️ ජේවීපී ඊබ්‍රහිම්ගේ බාල කුළුබඩු නිසා අපට ලෝක කුළුබඩු වෙලඳපොළ අහිමි වූ හැටි අමතකය
    ✍️ සාලාව අවි ගබඩා පිපිරීම අමතකය
    ✍️ රාජ්‍ය නිලධාරීන් FCID ගෙන ගොස් බොරු නඩු දැමීම අමතකය
    ✍️ නීතිය නවා දේශපාලන විරුද්ධවාදීන් පමණක් දඩයම් කිරීමට  FCID ය යොදා ගත් හැටි අමතකය
    ✍️ මත්තල ගුවන්තොටේ වී ගබඩා කිරීම අමතකය
    ✍️ පාවෙන අවි ගබඩා බොරුව අමතකය
    ✍️ ශ්‍රී ලංකන් යානා කැන්සල් කිරීමෙන් වූ බිලියන 26 පාඩුව අමතකය
    ✍️ එක්ටා ගිවිසුම හරහා රටට කිරීමට ගත් අපරාධය අමතකය
    ✍️ 19 වන ව්‍යවස්ථාවෙන් රටට කල අවුල අමතකය
    ✍️ අවුරුදු පහකට අඩු කාලයකින් ට්‍රිලියන 6ක් රටේ ණය වැඩි කල අයුරු අමතකය
    ✍️ 7% තිබූ ආර්ථිකය 2.5% දක්වා පහල දමා කල පාඩුව අමතකය
    ✍️ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දීමට ගිය හැටි අමතකය
    ✍️ ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට දීමට ගිය හැටි අමතකය
    ✍️ පාසල් නිල ඇදුම් වවුචර් වංචාව අමතකය
    ✍️ බෙහෙත් මාෆියාවක් මවා නාගරික රෝහල්වල තිබූ බෙහෙත් හිඟය අමතකය
    ✍️ මාවනැල්ලේ බුදුපිලිම කැඩූවිට රජයේ නිවට හැසිරීම අමතකය
    ✍️ 99 වතාවක් බුද්ධි අංශ දැනුවත් කලමුත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් අහිමිවූ ජීවිත අමතකය
    ✍️ පාස්කු ප්‍රහාරයෙන් පසු රජය හිනා වෙවී මාධ්ය සාකච්චා පැවත්වූ හැටි අමතකය
    ✍️ පාස්කු ප්‍රහාරය ගැන විහිළු කොමිෂන් දමා හකීම් විසින් බදූදීන්ගෙන් ප්‍රශ්න කල හැටි අමතකය
    ✍️ වීමට ඉඩ තිබූ විශාල ජන ගැටුමක් වැළැක්වූ කාදිනල් තුමාට කල අපහාස අමතකය
    ✍️ කුරගල සිද්ධිය සහ බෞද්ධයන්ට කල මදි පුංචිකම්  අමතකය
    ✍️ පන්සල් වල පිරිත් තහනම් කල අයුරු අමතකය
    ✍️ ස්වාමීන් වහන්සේලා සිරගත කල අයුරු අමතකය
    ✍️ ත්‍රිවිධ රත්නයට මංගල සිදුකල ගැරහුම් අමතකය
    ✍️ මහා සංඝ රත්නයට හා අධිකරණයට රංජන් කල ගැරහුම් අමතකය
    ✍️ පුරාවිද්‍යා විනාශය අමතකය
    ✍️ බදුර්දීන් ගේ විල්පත්තු වන සංහාරය අමතකය
    ✍️ බදුර්දීන්ගේ ඉඩම් කොල්ලය  අමතකය
    ✍️ මව්වරුන්ට දරු පල අහිමි කල ශාෆි ගේ වද සැත්කම් අපරාධය අමතකය
    ✍️ පලාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ වසර 3 තිස්සේ නොපැවැත්වීම අමතකය
    ✍️ සමලිංගික විවාහ අනුමත කිරීමට ගෙනා පනත් අමතකය
    ✍️ සජිත්ගේ ‘උස සිකුරිටි මිටි කම්කරු’ නාඩගම අමතකය
    ✍️ කෝටි ගණනක් රජයට පාඩු කල රාජිතගේ නෙවිල් ප්‍රනාන්දු  රෝහල්  මගඩිය අමතකය
    ✍️ හිස්බුල්ලාගේ නැගෙනහිර ශර්යා විශ්වවිද්‍යාල  අමතකය
    ✍️ පෙට්‍රල් ඩීසල් පෝලිම් අමතකය
    ✍️ MCC ගිවිසුම හරහා අපේ ඉඩම් ඇමරිකාවට විකිණීමට ගත් වෑයම අමතකය
    ✍️ රාජිත බොරු රැවුල් කාරයන් ගෙනත් සිදුකල සුදු වෑන් කිඹුල් නාඩගම අමතකය
    ✍️ ජලනි ප්‍රේමදාසගේ ආර්යා උණ අමතකය
    ✍️ රංජන්ගේ හඩපට වලින් යහපාලනේ හෙළුව එලිවූ හැටි අමතකය
    ✍️ බොරු චෝදනා දමා ගෝටාභය මහතා සිරගත කිරීමට ගත් උත්සාහය අමතකය
    ඒවගේම,
    ✍️ කොවිඩ් 19 ට මුහණ දීමට ජනාධිපතිතුමන් හා රජය ගත් උත්සාහය අමතකය
    ✍️ චීනයේ හා අනෙක් රටවල හිරවී සිටි අපේ ජනතාව මුදාගැනීමට ජනාධිපතිතුමා ගත් වෙහෙස අමතකය
    ✍️ කොටින්ම කියතොත් ඇමරිකාව, බටහිර රටවල් ඇතුළු ලෝකයම අසරණ කල කොවිඩ් වසංගතය මැඩලා අපේ ජීවිත බේරා ගත් ජනාධිපතිතුමා ඇතුලු රජය අද සමහරුන්ට අමතකය…

     ( මෙය  හැකිතාක් සමාජ ජාලා වල share කර සැමට සත්‍යය වටහා දීමට සහාය වන්න )

    • යහපාලන මතකය (Latest version) says:

      ✍️ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණනක් සජිත් සිතුමතේ වියදම් කල හැටි අමතකය

  11. sinhale le says:

    මින් ඉදිරියට සිංහළ බාෂාව දන්නැති කිසිම කෙනෙක් රජයේ තනතුරුවලට ගැනීම තහනම් කල යුතුය. ලෝකයේ කිසිම රටක තම රටේ බාෂාව දන්නැති අයට පුරවැසිබාවය නොදේ.

Leave a Comment

Main News