හිටපු කතානායක විජමු වත්මන් කතානායක කරු ජයසූරියගේ රෙද්ද කඩයි…[Video]

November 3, 2018 at 11:01 pm | lanka C news
හිටපු කතානායක විජමු වත්මන් කතානායක කරු ජයසූරියගේ රෙද්ද කඩයි…[Video]

වත්මන් කතානායක කරු ජයසුරිය මහතාගේ හැසිරීම අතිශය පක්‍ෂපාතී බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා පවසයි.

කතානායක යනු සම්පූර්ණයෙන්ම ස්වාදීන තනතුරක් බවත් වත්මන් කතානායකවරයා එය නොතකා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්‍ෂ හිටපු කතානායකවරයා මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම ඉතාම නිවැරදි බවත් අගමැතිවරයා පත් වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බවත් ඔහු සදහන් කරයි.

හිටපු කතානායක වි.ජ.මු. ලොකුබන්ඩාර ව්‍යවස්තාව පිලිබද දැනුවත් කිරිමේ සාකච්ඡා ව .

Gepostet von Neth Srilanka am Samstag, 3. November 2018

43 views

11 Comments to “හිටපු කතානායක විජමු වත්මන් කතානායක කරු ජයසූරියගේ රෙද්ද කඩයි…[Video]”

  1. dyez says:

    කථානායක යනු පක්ෂග්‍රාහී කථා වලට ද නායකයෙකු නොවේ.

Main News