හිටපු ජනපතිගෙන් අගරදගුරුට ප‍්‍රතිචාර..

April 5, 2021 at 6:48 pm | lanka C news
හිටපු ජනපතිගෙන් අගරදගුරුට ප‍්‍රතිචාර..

මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ ඇයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් පසු මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමිනි.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණ ට අදාල පනත් සම්මත වීමෙන් පසුව බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ ට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත් පක්ෂය තුළ ඒ ගැන මෙතෙක් සාකච්ඡා කර නැති බවත් ඔහු තවදුරටත් පැවසීය.

42,010 views

9 Comments to “හිටපු ජනපතිගෙන් අගරදගුරුට ප‍්‍රතිචාර..”

  1. Korale says:

    You must be punished mr former president

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ඒ වොයිස් එක අගරදගුරු තුමාගෙ නෙමේ 2025 ජනාධිපති වෙන්න බලන් ඉන්න හොලගෙඩියෙක්ගෙ.ඒක ආවෙ අගරදගුරු තුමාගෙන්.දැන්ම කැම්පේන් පටන් අරන්.පව් පීඩිත මිනිස්සු ඉත්තො වෙනව

  3. JOHN says:

    සිරිසේනගේ කණගාටුවෙන් ඇති පලය කුමක්ද ? ඔහු බලයට තණ්හාවෙන් රට පාලනය කල පබයෙක් පමණයි. දේශපාලුවන්ගේ ලැජ්ජාව කියන දෙය මනසින් ගිලිහෙලා තියෙන්නේ …බලයේ සිටීමට ඕනෑම බලු වැඩක් කරයි

  4. Joy says:

    සබ්රි බලයේ සිටින තාක් කල් ඉස්ලාම් අන්තවාදීන්ට දඩුවම් නොලැබෙන බව නම් පැහැදිලිව පෙනේ …දැන් නැගෙනහිර මුස්ලීම් අන්තවාදීන් සිංහල ගම් පහර ගන්නවා ..කන්තලේ සිංහල පවුල් අනාථ වෙලා ඔවුන්ගේ ගෙවල් කඩලා දාලා ඒ ඉඩම් මුස්ලිම් ජාතිකයින් අත්පත් කරන් …මේ රජය ඒවාට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ?

    • Joy says:

      දැන් නැගෙනහිර මුස්ලීම් අන්තවාදීන් සිංහල ගම් බලෙන් පැහැර ගන්නවා

  5. බත්බැලයන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පවි ඔීයි මු පතෝලයා අසරනයා 2015 මුව අමාරැවෙි දාල රටම අමාරැවෙි දාල රටෙි තිබිබ පක්ස ඔක්කොම කාබසිනියා කරපු මරි මෝඩ බත්බැලයන් වෙනුවෙන් වනාඩි 5 ක නිස්සබිදතාවයක්

  6. SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

    SIRIMAL UYANE CHAMARA KIYANNE “POLITACL PROSTITUTE KENEK” danaganilla eka
    Mama pimpi wadawalata hapana

  7. Banda says:

    මයිත්‍රී විමල් ගම්මන්පිල චම්පික සංදානගත උනොත් මහින්දට වෙන්නේ තම ගජමිතුරා රනිල්ට උන දේමයි. ඊට කලින් මහින්ද කාදිනල් එක්ක එකතුවෙලා මයිත්‍රීට ගේම දුන්නා.

    • ඔඩ්ඩි යකා says:

      අපිත් අසමු ! හරින් කියපු භාශාවෙන් “අද රග “හිමිත් යටට ඇඳලා ලෝගුව පොරොවගෙනද කියලා

Leave a Comment

Main News