හිටපු ජනපතිගේ අලූත් පක්‍ෂයට අලූත් නම් එකොලොස් දාහක් එවයි…

October 8, 2016 at 8:40 am | lanka C news
හිටපු ජනපතිගේ අලූත් පක්‍ෂයට අලූත් නම් එකොලොස් දාහක් එවයි…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානයට විවිධ පුද්ගලයින් විසින් නම් එකොලොස් දහසක් පමණ යෝජනා කර එවා ඇති බව ඒකාබද්ද විපක්‍ෂ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

ලිපි මගින් නම් 7000ක් පමණද විද්‍යුත් තැපෑල ඔස්සේ නම් 4622ක්ද ලැබී ඇතැයි පැවසූ ඔහු හෙට දිනයෙන් නම් බාර ගැනීම අවසන් වන බවද පැවසීය.

ඉන් පසු සුදුසු නම් කමිටුවක් මඟින් තෝරා අවසන් අනුමැතිය සදහා ඉදිරි සතිය තුල මහින්ද රාජපක්ෂ මහතාට බාර දෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

6 views

6 Comments to “හිටපු ජනපතිගේ අලූත් පක්‍ෂයට අලූත් නම් එකොලොස් දාහක් එවයි…”

  1. chaminda sada- dhaka says:

    THIS IS WHAT HE MADE FROM THE PEOPLE. WE LOVE MR. HE IS THE ONLY LEADER FOR OUR DECENT COUNTRY. WE ARE PROUD OF YOU MR/ SRI LANKA.

  2. mawubima_perata says:

    නිදහස් ශ්‍රී ලංකා එක්සත් පක්ෂය

    • Lionel says:

      mawubima_perata—-

      නිදහස් ශ්‍රී ලංකා එක්සත් පක්ෂය ….. එක හොදයි උබ වගේ බත් කන ගොන් හරක්ට …. UNP ගොනෝ

      • mawubima_perata says:

        ගොන් හරකෙක් වල් නොකා බත් කනවනම් ඌ ටිකක් ශිෂ්ටයි වගේ නේද lionel මහත්තයෝ.වල් කන හරක් කමෙන්ට් දානවා කියලා දැන ගත්තෙ අද.

        මම අදහස් කලේ නිදහස් කර ගත් ශ්‍රී ලංකාව නැවත වරක් එක්සේසත් කරන පක්ෂය කියන එකයි.
        නිදහස් ශ්‍රී ලංකා එක්සත් පක්ෂය.
        හිත රිදුනනම් සමා වෙන්න

  3. Kapila says:

    Malaperetaya

  4. raymond says:

    නම නොවේ වෑදගත් එකමුතුකමින් අබියොගයට මුහුනදෙමින් ජය ගෑනිමයි

Main News