හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි..

February 8, 2020 at 11:20 am | lanka C news
හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි..

පසුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සභාගත කරන ද පිළිතුරක මෙම තොරතුරු දීර්ඝ තොරතුරු දැක්වෙයි.

එමගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමටයි.

ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එ් සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වන ඔ්ෂල හේරත් විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ එම වාහන වලින් හිටපු ජනපති දියණිය චතුරිකා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, පුත් දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවයි.

373 views

50 Comments to “හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි..”

  1. Mahesh Gamage says:

    Sirisena grama sewakayata banala wadak naa ban.

    A wage apathayekuta ratak bara deela hara kiri kara ganna mul wechcha ape rate enna GOBBA wahela samaga,purawasi balaya , 3% jvp kumbandayo, wiyangoda, Litro Amila athulu me rate pawata bihiwechcha kaala kanni ganag eka thamay sampurnayenma waga kiyanna ona.

    hak

  2. Sunil 28 wimalasuriya says:

    Mun okkoma hiree daana oone thamai.sakkili haeththa maha janathaawage salli.

  3. AJ says:

    සිරිසේන නුබට විතරක් නොව් නුබේ පව්ලතටත් උපදින්න ඉන්න දරුවන්ටත් හෙනගහනවා. ඔබ රටට කරපු විනාසයට​. උබේ ලමයින්ට ලැබෙන දරුවොන්ට හෙනගහනවා. මුලු රටේම ජනතාව නුබට සාප කරනවා. මම Australia හිටියත් දැනෙන කනගාටුව නිමකරන්න නොහැකිය​.

  4. ajith silva says:

    WHAT IS IMPORTANT IS RECOVERING THE LOSS AND INQUIRING HOW THIS PEASANTGOT MONEY TO BUY THEM. THIS IS THE PROCEDURE FOLLOWED IF ITS YOU OR ME. INSULTING AS DUE COULD FLLOW BUT ESSENTIAL FOR PRESIDENT TO SHOW HE FOLLOWS RULES BY RECOVERING THE LOSSES TO COUNTRY. MY SUPPORT TO POHOTTU WILL DEPEND ON THEIR ACTIONS LOOKS PRETTY LAME TO DATE DESPITE LOUD MOUTHING

  5. UNP-GALIBBA says:

    සරලව ආප්පය කා සරලව දැහැමින් සරල සරමක් ඇඳන් අපේ හිටපු සරල ජනාදිපති තාත්තා කොතරම් සරලව රට පාලනය කොරලද කියලා බලන්න මේ වගේ සරල ජනාදිපති ආයෙත් කපයක්දීවත් ලංකාවේ බිහි නොවන්නේය​??????

  6. අක්බාර් ලොක්කා says:

    දැන් ඉතිං පාස්කු කේස් එකට හිරේ ගියත් අවුලක් නෑ

  7. සිංහලයා. says:

    සමාවෙන්න බිලියන 9 ක වාහන නෙමෙයි කෝටි 33 ක් වාහන 9 ක් පුත්ගලික පාවිච්චියට,

  8. sw says:

    ගොබ්බ gunp ගෝපයියෝ තමන්ට නායකයෙක් නැතිකමට රටට කරපු විනාසේ .තව පොඩ්ඩේන් අර රබර් සෙරෙප්පුව දාලා ආපු නිධන් හොරා කරන්න හැදුවෙත් ඔයවගේ දෙයක් තමයි .

Main News