හිටපු ජනපතිට පොහොට්ටුවෙන් තරග කරන්න නාම යෝජනා නෑ..?

March 10, 2020 at 12:02 am | lanka C news
හිටපු ජනපතිට පොහොට්ටුවෙන් තරග කරන්න නාම යෝජනා නෑ..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් සංවාදයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

පිරිසක් යෝජනා කර ඇත්කේ සිරිසේන මහතා ජාතික ලැයිස්තුවෙන් තරග අවස්ථාව ලබාදී මැතිවරණයට තරග කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

ඔහු මැතිවරණයට තරග කලහොත් එය ගැටුම් රාශියකට මුල් විය හැකි බව එම පිරිසේ අදහසයි.

මේ තත්ත්වය මත ජාතික ලැයිස්තුවට සඳහා ඉදිරිපත් වන්නැයි හිටපු ජනාධිපතිවරයාට ඉල්ලීමක් ද ලැබී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ තරඟ කර පාර්ලිමේන්තු ඒමට අවශ්‍ය බව කියමිනි.

295 views

14 Comments to “හිටපු ජනපතිට පොහොට්ටුවෙන් තරග කරන්න නාම යෝජනා නෑ..?”

  1. john the baptice says:

    රනිල් සමග දීග ගිය කිසිම කෙනෙක් නැවත නොගත යුතුයි

  2. පොලොන්නරැවෙන් වන්දය දෙන්නේ යමක් තේරෙන අයද කියලා බලාගන්න පුඒවන් හොදම අවස්ථාව

    මෛත්රි පොලොන්නරැ රෝහල හැදුවේ ඩඩිලිගේ සල්ලි වලින්ද නැත්නමි කමාරසිංහට හමිබවෙචිච කෝටියේ මාසික පඩියෙන්ද

Main News