හිටපු ජනපතිට විරුද්දව අධිකරණයේ නඩු දමයි.. පැමිණිලිකරු බලය ඇති කල හොද යාළුවෙක්..

November 24, 2019 at 9:20 am | lanka C news
හිටපු ජනපතිට විරුද්දව අධිකරණයේ නඩු දමයි.. පැමිණිලිකරු බලය ඇති කල හොද යාළුවෙක්..

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් ඇති බව වාර්තා වන බවත් එවන් කටයුත්තක් සිදු වුවහොත් තමන් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කරයි.

කෙසේනමුත් මන්ත්‍රී ධුරය ඉවත් කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුවත් කර නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නැති බවත් පක්ෂ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් වූ සාමාජිකයකු පවා නිසි ලෙස ගෙවා ඇති බවත් ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව පැමිණීම සඳහා තමන්ගේ මන්ත්‍රීධූරය ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

215 views

9 Comments to “හිටපු ජනපතිට විරුද්දව අධිකරණයේ නඩු දමයි.. පැමිණිලිකරු බලය ඇති කල හොද යාළුවෙක්..”

  1. මයි තුනට හරි නඩුව වැටෙන්න ඕනේ එකට නෙවෙයි ” පළ පවුසි”.
    තෝ ගෝටාභය මරන්න ඕනේ කියපු එකට නඩු වැටිලත් අත් අඩංගුවට නොගත් එකට.
    පවුසි පව්………………

  2. Alapaluwa says:

    ඍජුව හෝ වක්‍රව මේ තුන් සිංහලයම පාවාදීපු වසලයට නැවත පාර්ලිමේන්තුවට එන්න කිසිම කෙනෙක් කිසිදවසක ඉඩ තියන්න එපා.එයයි අපගේ මේ කාරුණික ඉල්ලීම. රට අන්ත අසරණ දුගීබවට පත්කරපු මේ වසලන්ට තව කෙසේ ඉඩක් දෙමුද??

    • Rata Wenuwen says:

      මැතිවරන සමයෙ කිසියම් අයුරකින්වත් විරද්ද තරඟකෘවන්ගේ නමවත් සඳන් නොකර ගරුකටයුතු ලෙසින් වියාපාරය ගෙනගිය අපේ ගරු ගෝටාභය මැතිතුමාව අපහාසකල නාකි කොන මොට කොනකපාල පවුසියා මන්ත්‍රී මන්ඩලයෙන් පන්නා දැමිය යුතුමයි

  3. බන්ඩා says:

    අපොය් මෙහෙම තන්හාවක්! ඔය මංත්‍රී ධුරය තියෙන්නෙ තව මාස කිහිපයය් නේද?

  4. dilan says:

    maithree, ratak nowa,gamakwath palanayata pawa buddiyak, daskamak, ugathkamak nethi rata, paksaya winasa kala maha pawkarayek parliament ahalakatawath enna denna epoooooooooooooo

  5. john the baptice says:

    තම්බියට අපි බය නැහැ

  6. Anoosh says:

    Someone has to take a strong action to give a good lesson to corrupt “PALA SENA”.

Main News