හිටපු ජනපති අග‍්‍රඵලය ලැබෙන තුරු මාධ්‍ය මගහැර කොණ්ඩය පීරයි..

August 20, 2020 at 10:09 pm | lanka C news
හිටපු ජනපති අග‍්‍රඵලය ලැබෙන තුරු මාධ්‍ය මගහැර කොණ්ඩය පීරයි..

අද පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මුල්ම දිනයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු ලොබියේදී මාද්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණවලට පිලිතුරු නොදී යන්නට ගියේය.

හිටපු ජනාධිපතිවරයාට ලැබෙන තනතුර සම්බන්දයෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහුගෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ඊට ලැබුණේ නැත.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේදී හිටපු ජනාධිපතිවරයාට කිසිදු තනතුරක් හිමි නොවූ අතර ඉන් පසු තම සමාජ ජාල ගිණුමේ තබා තිබූ සටහනක් සමාජජාලාවල දැඩි කතාබහට ලක්විය.

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බව ඔහු සදහන් කර තිබින.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද තමනට ලැබී ඇති ඇමති ධුරය සිහි කැදවමින් බතික් ඇදුමකින් පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.

මගේ ප්‍රශ්නවලට පිටුපා ගොස්… අග්‍රපලය ලැබෙන තුරු…කොන්ඩය සකසන හිටපු ජනපතිVideo Created by – Vidharshana Fernandohttps://www.facebook.com/VIDHU-විදු-1752428101470643/

Gepostet von Hasitha Wijewardena am Donnerstag, 20. August 2020

70,505 views

12 Comments to “හිටපු ජනපති අග‍්‍රඵලය ලැබෙන තුරු මාධ්‍ය මගහැර කොණ්ඩය පීරයි..”

  1. Niru says:

    There are also other stupid buggers in the parliament. One fellow was wearing gloves but he was touching his face right through the session
    He can’t realize that any virus on the glove can get transferred to his face.
    Stupid donkey

  2. දමයන්ති බ්‍රිජට් says:

    මූ කොන්ඩේට ලොකු හොරයක් කරනවා. එක දවසකට පිටිපස්සේ තට්ටේ, අනිත් දවසේ ඔක්කොම කොන්ඩේ. පරයා.

    • ගිරවා says:

      ගමරාලට අලිවලිගේ එල්ලී කරපු සෙල්ලම් මතක් වෙලා.,කරපු ජඩ වැඩ වලට අං කුට්ටමක් ඔලුවට වැටිලදකියලා ඔලුව අතගානවා වගෙයි .. හික්..හික්…
      මොහුට දිය යුතු හොදම තනතුර අං කුට්ටමක් පලදා පොළොන්නරුවේ කුබුරක පබයෙකුට සිටීමයි

  3. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    පලවෙනි සිරිපාල රජු.

  4. malraj says:

    pawe neda meya,, hitan

  5. nihal says:

    moota denna ona rajawasala kawataya thanathura.. andare ge post eka

  6. upali sannasgala says:

    that’s what he had been doing for last 4 1/2 years. combing hair nothing else

  7. p.d goonawardena says:

    දෙනෝදාහක් මිනිස්සුන් මැද…අනේ ඕකාගේ සරම කැඩියන්……..

    • ranga says:

      උඹේ කමෙන්ට් එක විතරයි බං හරිහමං විදියට ගන්න පුලුවන් කමෙන්ට් එකක් විදිහට තියෙන්නෙ.ගොඩදෙනෙක් කමෙන්ට් කරන්නෙ මහ ගොබ්බ විදිහට.

    • Shiral says:

      Love this comment. Hahahaha!!!🤣🤣🤣

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අසීමිත තට්ටයක් සීමිත කොණ්ඩයකින් වසා ගැන්මට දරණ අසාර්ථක උත්සහයක්.අග්‍ර ඵලය ලබා ගැන්මට දරණ වෑයමක්.

  9. gto says:

    ජනමාධ්‍යවේදීන් හිරිහැරයක් වෙලා. අදහස් ප්‍රකාශ කිරීමට හෝ නොකිරීමට බලපෑම් කිරීමට නොහැකිය

Main News