හිටපු ජනපති එජාප පළුවක් කඩාගනී..

March 1, 2020 at 1:20 pm | lanka C news
හිටපු ජනපති එජාප පළුවක් කඩාගනී..

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ.

මෙම පිරිස හාරසියයකට ආසන්න කණ්ඩායමක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉදිරි මහ මැතිවරණයේදී ජයග්රහණය වෙනුවෙන් ක්‍රියාකාරිව සහාය දක්වමින් පොලොන්නරුවට කළ සේවය අගය කරමින් පක්ෂ පාට භේදයකින් තොරව පොලොන්නරුවේ සියලු ජනතාව එකතු කිරීමේ වගකීම එම කණ්ඩායම භාර ගන්නා බවත් පොරොන්දු විය.

අදාල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හට හිටපු ජනාධිපතිතුමන්ගෙන් ද ලැබුණේ ඉහල පිලිගැනීමකි.

– midea unit

240 views

20 Comments to “හිටපු ජනපති එජාප පළුවක් කඩාගනී..”

  1. nuwaraone says:

    නොදකින් නොදොමකින් පාහර ජඩ සිරිසේන ….මේ බල්ලා අනිවා පොහොට්ටුව විනාශ කරලා තමයි පස්ස බලන්නේ ..මූත් එක්ක.සෙට්.වෙන්නෙත් ගූඇන්පී එකේ පාහර යනඑනමන් නැති උන් ටිකක් තමයි …

    • Amda says:

      මේ යකාට වැඩක් කරගන්න බෑ….ප්‍රතිපත්තියක් නෑ……

      හැමතැනින්ම එකා එකා උස්සන්නයි, අනුන්ගෙ චන්ද හොරකම් කරන්නයි, පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින්නයි, හොර වැඩ කරන්නයි..අන්තිමට මහ ලොකු සුදනාවගේ පොර ටෝක් දෙන්නයි, අනික් උන්ගෙ පිට වැරදි දාන්නයි විතරයි දන්නෙ

      හැබැයි මේ රටට තියෙන අන්තිම අවස්ථාව මේ…මේ පාර මූ ඇනුවොත් මූව විතරක් නෙවෙයි මූව ගත්ත ඔක්කොම අතුගානවා…මොන දෙය්යන්නාසෙ උනත් එච්චරයි

      • shaliya says:

        හයියට ඉදල හදා ගන්නින් ගොයියෝ. නැත්නම් ඉදල කැඩෙයි. මු අමුතු ජාතියේ චරිතයක් හොදේ?

        • Amda says:

          @Shaliya
          උබ දහම් ද?? නැත්නම් හාල් මෝලාගෙ වහලෙක් ද??

    • මෙයාව දැන්මම පොහොට්ටුවෙන් ඉවත් නොකලොත් මහින්දට වෙන්නෙ ආයෙ මැදමුලන යන්න..

      • shaliya says:

        ඒ අඩුවට එයා යන්න. නොදන්න දේශපාලනය කතා නොකර හිටපන් බන්

    • shaliya says:

      ආාා.ඒක ඇත්ත. මෙයාට හරියට සෙට් වුන් නැත්තන් ඒකත් ඉවරයි තමයි, කොහොම තිබ්බ ඒකාධිකාරිද විනාශ කළේ නේද? අද රාජපක්ෂලා හැදුනේ මෙන්න මෙයා හින්දා තමයි නේද? නැත්තම් කොහොමද හිටියේ නේ?

    • Dubba says:

      “අදාල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හට හිටපු ජනාධිපතිතුමන්ගෙන් ද ලැබුණේ ඉහල පිලිගැනීමකි.”

      මහින්දව ආයෙත් බූරුවට අන්දවන්නයි යන්නේ

  2. HENA says:

    MODA ATHAL…GON HATHTHA…

    POLONNARU

    • shaliya says:

      ජාතියක් ජන්මයක් නැති වුන්ට, අවජාතකයින්ට පොළොන්නරුව ගොන් ආතල් ඇති.

  3. සරා says:

    සජිත්ග වැඩ‌ේ ‌ෙ‌ෙකෙලවෙන්න යන්නේ.යුඑන්පි එකට මහ මැතිවරනයේදි තමන්ගේ ඡන්ද පදනම ලක්ෂ 7කින් විතර අඩුවේවි.සමහරවිට ටිඑන්ඒ හකිම් ඉවත් වුනාට පස්සේ ලක්ෂ 30ට විතර බහිවි.

  4. Kotalawala says:

    විදේශීය රටවලට ගොස් ඉගෙනගත් අය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19 නීතියක් කියල කියන්නේත්, 19 සංශෝධනය කරන්න කතා කරන්නේත් ඇයි?

  5. Bnv says:

    This person can not trust. After winning the election, he will support other party. These persons has to sweep from politics

  6. PULATHISI says:

    පලුවක් කඩන්න දෙයක් නැහැ සිරිසේන උන්නැහේ රජ පුටුවට ආවෙත් එ.ජා.ප. චන් දයෙන් ඒ වගේම රජවෙලා එ.ජා.ප. සමුලුවට ගිහින් කිව්වෙත් තමන් එ.ජා.ප. පාක්‍ෂියෙක් බවයි. ඒ වගේම වරින් වර අපේ රට විනාශයට ඇද දැමීමට ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහව සුලුතරයක් තුලින් අගමැති කළෙත් සිරිසේන උන්නැහේ බව අප අමතක කළයුතු නොවේ. එතැන් සිට අපේ ම්ව්බිම අගාධයෙන් අගාධයට පත්වූ බවත් අප අමතක කළයුතු නොවේ. කටුස්සන් මෙන් පාට මාරු කරන ඒ අනුව හැඩය මාරුකරන කපටින් කෙසේ නම් විශ්වාස කරන්නේද?

  7. chamath says:

    me mee harakatath dan tikak therila vage pakaya

  8. පලුවයි .... එකයි........දෙකම කටේ පොට්ට නව්ඵාර්...... says:

    පලුවයි …. එකයි……..දෙකම කටේ පොට්ට නව්ඵාර්……

  9. Shadow says:

    (Media) Kiala type karganna bari un da bn හිටන් gaawa inne

  10. Devage says:

    පොහොට්ටුව අයිති රාජපක්ෂ උත්තමයන් වහන්සේලාට. එතුමන්ල බලා ගනී එකේ ආරාක්ෂාව. අනේ උබල කවුද බං ඒ උත්තමයන් ට දැනමුතුකම් දෙන්න. බල්ලෝ වගේ ඔලුව පාත් කරන් ගිහින් ජන්දේ දවසට ගිනින් කතිරේ විතරක් ගහල වරෙල්ල. ඉතුරු ටික එතුමන්ලාට මනාප විදියට කොර ගනී. එනවා මෙතන රාජපක්ෂ උත්තමයන්ට දේශපාලානේ කොරන හැටි කියා දෙන්න.. තුප්!!

Main News