හිටපු ජනපති මහින්දට වඩා මර්වින් සිල්වා හොදයි..- ෆොන්සේකා..

February 2, 2017 at 3:00 pm | lanka C news
හිටපු ජනපති මහින්දට වඩා මර්වින් සිල්වා හොදයි..- ෆොන්සේකා..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වඩා මර්වින් සිල්වා හොද යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කැළණියේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දෙමිනි.

10 views

18 Comments to “හිටපු ජනපති මහින්දට වඩා මර්වින් සිල්වා හොදයි..- ෆොන්සේකා..”

  1. Desapremiya says:

    වෙල් විදානේ තව ටික දවසක් යන කොට කියයි මගේ ගැනිට වැඩියේ මට ඇනිබල් අක්ක හොදයි කියල. යනවා එනවා තේරෙන්නේ නැති නිසා.

  2. Dickie Bird says:

    Kalavedda ge molay koloppan……………. Moo ta PTSD hadila. Vairaya bada eliya yana rogayak.

    Moo dan merviyatath baya wela wage.

  3. dula says:

    මනාප 5000 ක් ගන්න බැරි අමනයා ……උඹට බාර දීපු සක්කිලි වැඩේ නම් ගානට කරනවා ….ඒත් එකක් මතක තියා ගනින් කලවැද්දෝ මහින්ද නැත්නම් උඹ නිකම්ම නිකන් පැන්ෂන් ගිය ආමි කාරයෙක් විතරක් බව

  4. Asitha says:

    You are a real shameless moron. You must be world first MP to have got just 5000 votes and lost a general election badly and came through the back door to parliament. All you do is praise your Gay master Ponil and ridicule the hero who saved this country.You merely carried out instructions from MR and Gota and they only deserve credit for the victory..We still talk about King Dutugemunu who united SL but do we talk about those who carried his orders.
    SF you are disgusting.

  5. පොඩිMAN says:

    මූට වඩා කලවැද්දෝ හොදයි.

  6. sakunathalaa says:

    gonsekaa ta wadda modara moye kaanu kata hondayi. mekaa kohomada mechchara gandek une? kata awabhavithaya dath nathuwath baha.

  7. Boo says:

    කරත්තෙකට බඳින්න හොඳ නැඩ හරකෙක් හොයන කෙනෙක් ඉන්නවනං, මෙන්න බඩු !

    මු දැන් කොහොමත් ක්රෝටන් කොළ සමඟ තණකොළ කනවා.

    මාධ්‍යයට බොහොම ස්තුතියි නිතර නිතර මේකා කවුද කියන එක උගේ හරක් කටින්ම එලියට අරන් ප්‍රසිද්ධ කරන එකට.

Main News