හිටපු ජනපති මහින්ද සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ජපානයේදී හමු වී සාකච්චා…

June 10, 2017 at 4:40 pm | lanka C news
හිටපු ජනපති මහින්ද සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ජපානයේදී හමු වී සාකච්චා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය අතරතුර ජුනි 05 වන දා මෙම හමුව සිදුව ඇති අතර එරට වෙසෙන ශ‍්‍රි ලාංකික ව්‍යාපරිකයෙකු වන සමන් ප‍්‍රියංකර මහතාද එම අවස්ථාවට එක්ව ඇත.

40 views
Main News