හිටපු ජනපති මහින්ද CIDයට කැදවයි..

August 15, 2018 at 12:01 am | lanka C news
හිටපු ජනපති මහින්ද CIDයට කැදවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැමෙන 17 වැනිදා පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත කැදවා ඇති බව වාර්තා වෙයි.

පසුගිය රජය සමයේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීම ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙසේ කැදවා ඇතැයි පැවසෙයි.

ඒ සදහා වන කැදවීම් ලිපිය මේ වන විටත් හිටපු ජනාදිපතිවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වෙයි.

23 views

7 Comments to “හිටපු ජනපති මහින්ද CIDයට කැදවයි..”

  1. PULATHISI says:

    මේකට අදාලව චෝදනා එල්ලවන යමපාලන රජයේ කැබිනට් අැමතිව කැඳවන්නේ නැද්ද? ඔහු කැලේ පැනල නිසාද?
    ඔහුට නීතියක් නැද්ද?

    • Ganga says:

      ඔබතුමාගෙන් රටක් ජාතියක් බලාපොරොත්තුවෙන් ඥානසාර හාමුදුරුවනේ හාමුදුරුවන් වෙනුවෙන් හඬක් නැගීම. ජනාධිපති සමාව දෙන්න කියලා රජයට බලපෑම් කිරිම .

      • Amda says:

        ඊට පස්සෙ ඥානසාරහාමුදුරුවන්ගෙ සියලු පව් අප්පච්චිගෙ පිට පැටවෙයි
        මුස්ලිම් චන්ද කඩපු එක්කෙනෙක් තමයි ඔය
        එපා..අවශ්‍ය නෑ…උන්නාන්සෙට ආධාර කරපු හොඳ ඩයස්පෝරාව කෝ? ඒගොල්ලන්ට කියන්න
        ඔයිට වඩා අසරණයි හිරේ ඉන්න රණවිරුවන්

  2. ජාතියටම නිදහසේ ඉන්න රටබේරා දුන්නාට කලෙහිගුන පස්සෙන් එලවනවා. පොට්ටසිරා මේවායේ පිටුපස…

  3. Ranjan says:

    Kieth Noeyar is a fellow who live on NGO money. Belongs to LTTE gang.

  4. බන්ඩා says:

    කීත් න‌ොයාර් ගැන කවර කතාද? ගිය අවුරුදු තුන හමාරට කී සැරයක් තාජුදීන්ග‌ෙ මිනිය ග‌ොඩ ගත්තද ලසන්තග‌ෙ මරනනෙට කී ද‌ෙ‌න‌ෙ‌ක් කේ රිමාන්ඩි ක‌ොලාද? මිනී මරැව‌ො අපරාධ කාරය‌ො ආණ්ඩුව ඇතුල‌ෙ තියාගන ජහපාලකය‌ො නාඩගම් නටනවා.

  5. praboda says:

    කොළඹ පහල ස්ථානයකට වැටිලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ අපේ මිනිසු කරපු මෝඩ වැඩ හින්දා, ඒකට වගකියන්නත් ඕනේ ඔය පැරදිලා යටින් ඉඳන් උල්පන්දම් දෙන අය තමයි.

Main News