හිටපු ජනපති මෛත‍්‍රිගේ දියණිය නීතීඥවරියක් ලෙස දිවුරයි..

February 12, 2020 at 12:40 pm | lanka C news
හිටපු ජනපති මෛත‍්‍රිගේ දියණිය නීතීඥවරියක් ලෙස දිවුරයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දියණිය වන ධරණී සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ මෙම දිවුරුම් දීම සිදු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිය.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පැමිණ සිටියේය.

70,464 Viewers

29 Comments to “හිටපු ජනපති මෛත‍්‍රිගේ දියණිය නීතීඥවරියක් ලෙස දිවුරයි..”

  1. අක්බාර් ලොක්කා says:

    ඒක හොඳයි . පාස්කු කේස් එකෙන් තාත්තව බේරගන්නෙ නැතැයි.

    • 🤣🤣🤣😄😄😄 says:

      බොරු කියල සල්ලි හොයන රස්සාවල් දෙකක් ලංකාවේ ඇත…! 😍

      1– “සුදු ලෝගුව” නූගතාගේ දියවන්නාවේ උරුමය😛
      2– “කලු ලෝගුව” උගතාගේ උසාවියේ උරුමය 🤗🤗

    • Amda says:

      🤣🤣🤣

      • JOHN says:

        හිටන්ගේ දුවත් දැන් නීතිඥවරියක්ලු …අටපාස් නැති තාත්තට ලොකු ආඩම්බරයක්

  2. Mongala says:

    Ane genapu wahana namayen ekak meyata denna thagi wasayen.

  3. test says:

    නාමලුත් නීතිඥ, හිරුනිකාත් නීතිඥ, අරූත් නීතිඥ, මූත් නීතිඥ. හැබැයි මුන් එකෙක් වත් උසාවියක නඩුවක් වෙනුවෙන් පෙනී ඉන්නව දැකපු එකෙක් වත් නෑ

    • kasun says:

      Lawyer wena hamoma Nadu ahanne na. Samaharu ita adaala job karanawa?

      • ගිරවා says:

        රටේ හොර දේශපාලුවන්ගේ දරුවන් වැඩි දෙනෙක් නීතිඥයො ..මොවුන් සමත් වන්නේ දේශපාලුවන්ගේ බලේට උගත්කමට නොවේ

    • ගන්ජ බන්ඩා says:

      දුප්පත් මිනිස්සු හූරන් කන උසාවියෙ ඉන්න නීතිඥයො කරන වැඩ දැක්කම හිරැනිකර් ල හොදා කියල හිතෙනවා.

    • viyathmagewenuwen says:

      දේශපාලනයේදී තමා උගතෙක් බුද්ධිමතෙක් බවපෙන්වීමට භාවිත කරන සුදුසුකම……

    • Raja says:

      අපරාදේ නාමල් නීතිඥයෙක් වුනු අන්දමට මටත් වෙන්න තිබුනා

  4. p.d goonawardena says:

    එල ……

  5. Madaya says:

    ඔය හැටි උජාරුවෙන් කතා කරන නීතියෙන් පලමුවෙන් අල්ලපිය උම්බලාගේ පවුලේ හොරකම්.

    • cobra says:

      හිටපු ජනපති පියාගේ වංචා දුෂණ අපරාධ වෙනුවෙන් පෙනීසිටීමට ඇයට පුළුවන් වේවි

  6. Critic says:

    World’s 8th wonder comes from SL.I wonder how can she be a lawyer within a short period.Can the said certificate be purchased from somewhere?

    • Sudana says:

      Lawyersla Aluthkade usaaviye thaappen ehaata visisi karana ivara veccha nadu files kiyavala loyerslata vada hondata neethiya dannava kiyala kiyapu naayakayek rate mulika neethiye 12% thibuna eka 5% pahata adu karala mulu ratama kanna kukkanta dunna bava amathaka karanna epaa. Ane pav eyaa Galvala langa hanidiyaka maeruna neva. Nathnam neethiyen karapu thava apuru vaeda balanna thibuna.

    • Dumbo says:

      Short period from when?

  7. Amila says:

    සාමාන්‍ය ජනතාවගේ ළමයි තාප්ප වල චිත්‍ර අදිනවා
    මුන්ගේ ළමයි හෝ ගාලා උපාදී, ආචාර්ය පට්ටම් ගන්නවා

    • JUDE says:

      දේශපාලනය කිරීමට පැමිණ කොල්ලා කාපු මහජන බදු මුදල් වල සල්ලි බලෙන් , ලබා ගන්නා උපාධි ….
      රටේ තරුණ තරුණියෝ ඉගනගන්න දුක් විදිනවා ..දේශපාලුවන්ගේ ළමයි සැපට උපාධි ලබනවා ..අහෝ රටකට ගිය කලක්

  8. sathyapala says:

    namal gatta lesatama kamarayaka indala uttara liwwada danne nehe hath mutu parapurenam ekam ugat kena. A.L thenawada danne nehe

  9. HENA says:

    ඒක හොඳයි . පාස්කු කේස් එකෙන් තාත්තව බේරගන්නෙ නැතැයි.

    HA HA.. GON PART

  10. WB Samarakoon says:

    what was the price she has paid and In which institute did she study ?…..

  11. Love nature says:

    රෝම ලන්දේසි පදවියට හරි ආඩම්බරයක්

  12. samanXL says:

    When Namal was swearing in as a lawyer, all vested interests were shouting and tarnishing him. Gamaya’s daughter does the same thing and no big deal now. This is what the double standards of NGO brain washed stupid subset of Sri Lankans.

  13. Lawyer Gamarala says:

    Deshapalanayata enna kramayak hadagaththa wagei!

  14. jonana says:

    අනේ මමත් දේශපාලඤ්යෙකුගෙ ළමයක් වුනා නම්!!!

  15. Congratulations lady.Your parents must be very proud of you.Please respect your profession
    and behave in a way you can be proud to the community and to this beautiful coutry.

  16. Dumbo says:

    Comments here (except Lal Fernando’s) show the pathetic, low mind-set of those commentators. Living with hatred, unable to bear an achievement and appreciate with an open mind. Sick people!