හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..

March 8, 2021 at 3:23 am | lanka C news
හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරුවෙකු විය යුතු යයි යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා තම වගකීම් පැහැර හරි යයි සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි යන චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.

එවකට පැවති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැුකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බවද උන්වහන්සේ පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිමියෝ මෙම අදහස් පළ කළහ.

30,224 views

15 Comments to “හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..”

  1. Sepala Amarasingha says:

    දේශපාලකයන් ට පිණ්ඩපාතය වඩින තක්කඩින් රට කෑවා මදිවාට නීතිය ත් කන්නද හදන්නෙ .

  2. සැවොම ඵකාවන්ව පෙළගැසෙමු..! says:

    මෙකී වංචනිකයන් දේශපාළණයෙන් අතුගාදැමිමට සැවොම ඵකාවන්ව පෙළගැසෙමු..!

    මහින්ද,බැසිල්,ගෝටා චමල්, නාමල් රාඡපකෂ පව්ලේ, සහ රනිල් වික්‍රමගේ වංචනික සම්බන්ධතා, කුට දේශපාලනය, සහ නිතිය සහ කොමිසන් සභා අවභාවිතාව,ඡාතික සංවිධාන දඩයම් කිරිම, ‘මුස්ලිම් අන්තවාදය’ පෝෂණය කර පවත්වාගෙන යෑම, ඡාතික සම්පත් කුට ලෙස මංකොල්ලකැම,විදේශිකයන්ට විකිිනීම සහ පහත් ඉන්දියානු ගැති භාවයද වටහාගෙන, මෙකී වංචනිකයන් දේශපාළණයෙන් අතුගාදැමිමට සැවොම ඵකාවන්ව පෙළගැසෙමු..!

  3. REAL MAN says:

    මේ මැදගොඩ ලොක්කා රජයෙ රස පරීක්ශකද ???
    හැම ලබ්බටම කටදාලා නිකං පොර වෙන්න යනවා…යම් ගරැත්වයක් තිබ්බනං ඒකත් ඉවරයි මේ වගෙ ගොං කතා වලිං…තට්ටෙ⁣ අං තට්ටුවක් තියෙනවද දන්නෙ නෑ….
    යහපාලනෙ කුජීත හිංදයි මිනිසිසු මේ ආන්ඩ්ව ගෙනාවේ…මෙයා හිංදා නෙමෙයි…මුන්ඩ ගනයට වැටෙන්න ඔන්න මෙන්න…

  4. NAK says:

    අනේ හාන්දුරුනේ ඇයි මේ නිකන් මඩ ගා ගන්නේ