හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..

March 8, 2021 at 3:23 am | lanka C news
හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරුවෙකු විය යුතු යයි යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා තම වගකීම් පැහැර හරි යයි සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි යන චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.

එවකට පැවති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැුකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බවද උන්වහන්සේ පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිමියෝ මෙම අදහස් පළ කළහ.

30,269 views

15 Comments to “හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි..”

  1. Buddhist says:

    He is good to wash toilets as he is always cleaning dirty for the paga he gets.

  2. GAMINI SENANAYAKE says:

    මෛත්‍රී වැරදි නැත්නම්, ආරක්ෂක මණ්ඩලයට අඩිය තියන්න එපා කියලා පයන්නක් ගත්ත රනිල් වික්‍රමසිංහ ද වැරදියි.

  3. Karu says:

    Daniel comes to judgement!
    Why do we need judges?

  4. බූරු පුතාණෝ සජියා says:

    හිටංට තියෙන චෝදනාව තමයි ජනාධිපති, රාජ්‍ය ආරක්ෂක ඇමති සහ සේනාධිනායක තනතුරු වල තියෙන වගකීම පැහැරහැරීම. ඒක හිතාමතා කලා නම් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලැබෙනවා. නොසැලකිල්ල නිසා සිදුවුනා නම් අවුරුදු 10 විතර හිර දඩුවමක් ලැබෙනවා. ජනාධිපති විසින් රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් පන්නා දමා තිබුණ නිසා රනිල්ට විරුද්ධව චෝදනා කරන්න බැහැ.

  5. බන්ඩා says:

    අගමැති සහ ජනාධිපති ජනතා මුදලින් යැපුනා නම් ඔවුන්ගේ සහ ඔවුන් අතර මතබේදය තම තමන්ගේ වගකීම් පැහැර හැරීම සාධාරනය කිරීමට කරැනක් විය නොහැකිය් අපේ හාමුදුරැවනේ.

  6. Gini says:

    President and the prime minister of the country should be responsible for any kind of abnormality. It is impossible just say I don’t know anything about it.

  7. Chath says:

    අපේ හාමුදුරුවනේ දැන්වත් ඔය දෙතිස් කතා නතර කරල,බුද්දදර්මයේ හැසිරුනානම් හොදයි නේද?

  8. බ්ල්ලා says:

    සිරිසේනගේ ගොන්කමට හෝ මෝඩ චූන් එකක් ගන්න විධායක ජනාධිපති තනතුරේ තිබියයුතු බලතල කප්පාදු කරගැනීම තමයි සිරිසේනගේ ප්‍රමුඛ වැරැද්ද. ඒ වැරැද්ද යන්තම් 20 සන්ශොදනයෙන් නිවැරදි කලා. ඒ සමඟම රාජ්‍ය ආරක්ශාව බල්ලට දමලා හිස්බුල්ලා, අසාද් සාලි වගේ අන්තවාදී පරයෝ රෙද්ද අස්සේ දමගෙන උන්ට ඕන දේවල් කරගන්න ඉඩ හදල දුන්නා. ඔය වැරදි නිසා තමයි පාස්කු බෝම්බ කාරයන්ට පල්ලිවල බෝම්බ පුපුරුවා හරින්න පහසු වුනේ. ඒ වැරදි වලට සිරිසේන දඩුවම් විදින්න ඕං.

  9. කඩියා says:

    මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ සියලුම ප්‍රශ්න උන්ට හිතෙන විධියට විසඳන්න ඕනෑ කියල. පාස්කු කොමිසම නිර්දේශ කරන්නේ සිරිසේනට විරුද්ධව අපරාධ චෝගනා තියනවා නම් අධිකරනයේ නඩු දමන්න කියලා. මේ කියන ජාතියේ කතාවක් කියන්න ඩඩ්ලි සිරිසේන 5000 කොල පිරිකරක් පූජා කලාවත්ද?

  10. upsaka says:

    ාඅනේ සාදු බුද්දාගම් කරයෝ රැන් පිටින් බොනර්ගෙන් යනවලු.

Main News