හිටපු ජනපති සිරිසේනට එල්ලුම් ගහ නියම වනු ඇතැයි ප‍්‍රබලයෙකු ප‍්‍රසිද්ධියේ කියයි.. චෝදනාව පාස්කු බෝම්බය..

February 9, 2020 at 12:02 am | lanka C news
හිටපු ජනපති සිරිසේනට එල්ලුම් ගහ නියම වනු ඇතැයි ප‍්‍රබලයෙකු ප‍්‍රසිද්ධියේ කියයි.. චෝදනාව පාස්කු බෝම්බය..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව ගැන නිසි ලෙස පරීක්ෂණ කළහොත් එහි ප්‍රධාන වගකිවයුත්තා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැහැදිලිව ඔප්පු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේසා විශාල මිනිස් ඝාතනයකයකට වගකිව යුතු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එල්ලුම්ගහ නියම වුණු ඇතැයිද ඔහු කියා සිටියේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි වන දෙදෙනාට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු පැවසුවේය.

එහිදී ඔවුන් දෙදෙනා අදාළ සිදුවීම සත්‍ය තත්වය පැහැදිලි කරනු ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානය තම අදහස් පළ කරමිනි.

28,816 Viewers

16 Comments to “හිටපු ජනපති සිරිසේනට එල්ලුම් ගහ නියම වනු ඇතැයි ප‍්‍රබලයෙකු ප‍්‍රසිද්ධියේ කියයි.. චෝදනාව පාස්කු බෝම්බය..”

  1. 😁😁😁😁😁😁😁🥵 says:

    සිරි අයියා ඒක යනකොට ගෙදර අරන් ගියා නේද..
    සිහිවටනයක් ලෙස…! ඉතින් මොකෝ..
    ප්‍රැක්ටිස් කරන්න ඇතිනෙ පහුගිය..
    මාස කිහිපයටම.. ඉතින්..
    අමාරුවෙන එකක් නැහැ..

  2. නවීන් says:

    මෛත්‍රීපාල මහතා ඉහළ තනතුරකට නොගැලපෙන වග දැන දැනත් යූ.එන්.පී.කාරයන් ඔහුව ඇදල ගත්තෙ අල්ලේ නටවන්න.හුඟාක් තැන්වලදී එය කරගන්න බැරි වුණා. විරසකයට මුල එයයි. ඒ මහතා මෙවැනි යටි අරමුණකින් අමාරුවේ දැම්ම, දැන් සුදනා වෙන්න හදන යූ.එන්.පී. හා ජේ.වී.පී.කාරයන් මුලින්ම කකුල් දෙකෙන් එල්ලා මරන්නට ඕනෑ.විස්කි වතුර කරන රංගෙ බංඩාර එච්චර හොඳ එකෙක් නෙවෙයි.

  3. Angoda Buva says:

    වොඩ්කා වතුර කල පැන්ෂන් ගිය කාලකණ්ණි පොලිස් බලලෙකුගෙන් මෙවැනි පුහු කතා හැර මීටත් වඩා වැඩි යමක් බලාපොත්තු විය හැකිද?

  4. සමන්මලී says:

    අනිවාර්යෙන්ම ගමරාල රට යනකොට ගොවිපල භාරදුන්නෙ කාටද බලන්න ඕන.

  5. Kaldemulle athula upasiri says:

    Plz hang him. He is the real culprit

  6. Trump-WH-USA says:

    Aiyo, my good friend, my buddy who was going to give us Amricans beautiful lands in SL is going to be hanged with his own, Hangmans;s Noose!! But, how about Ranil my other good friend who advised and directed all high ranking Ministers to do all damage to SL and destroy SL, Ranil should also hand along with Maithripala and that will be the Justice for the Traitors I suppose.

  7. desta says:

    thopi 225 etulu mulu mantree set ekama ella Demi ya hutui hora hettha koti28000ka wahana genalla apita kannawath neha rata nannatara karala

  8. Parakum says:

    What about breaking the CONSTITUTION, consfiscate all his ill gotton properties as well.

  9. ඩපයා says:

    සිරිසේනෝ දුන්න මාලිගාවත් දාලා ඉක්මනට රට පැනපන්.

  10. යහපාලන තොපි සහ නායකයන් සියල්ලන්ම රටින් නෙරපා දැමිය යුතුයි…

  11. MD says:

    SIRI NATI KOTHA NITIPATI WELA.NITIPATI WALIGE NATI BALUWELA.

  12. Politics says:

    Yes , he is the responsible person for all these…

    We never wanted to give the power to Ranil, but this man with the influence of Chandrika got caught to a evil plan launched by them..

    Sirisena .. you bloody bastard should be prepared for punishment for all the damage you idiot did to the country.

  13. ලොලිපොප් මොංගල් says:

    වොඩ්කා වතුර කලාට මොකද වෙන්නේ. ගෙට අලාභ ගෙවලද මේ පුත්තලම් බූරුවා තප්පුලන්නේ.

  14. පියරතන says:

    ඔය මිනිහව යැවිය යුත්තේ පිස්සන් කොටුවටයි.

  15. Saibal says:

    Anee gono. Umbatta emathikama dunnaa!!

  16. වැඩ්ඩා says:

    වැරදිකරුවන් එල්ලුම් ගහට යවන්න තමා සිරිසේනට ඕනැ උනෙත්.

Main News