හිටපු ජනපති සිරිසේන අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පාස්කු ප‍්‍රහාරය ඔහු කල බිලි පූජාවක්.. එහි පලමු චූදිත ඔහුයි…

January 23, 2020 at 2:10 pm | lanka C news
හිටපු ජනපති සිරිසේන අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පාස්කු ප‍්‍රහාරය ඔහු කල බිලි පූජාවක්.. එහි පලමු චූදිත ඔහුයි…

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාර ගත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හෝ පොලිස්පති පූජිත ජයසුන්දට ඊට ප‍්‍රධාන වගකිව යුත්තන් නොවන බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වගකිව යුත්ති වුවද ඔහු පැජට් පාරේ කෝටි ගණනාවක මාලිගාවට වී සැප විදින බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැන් මුක්තිය නොමැති නිසා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ප්‍රහාරය එල්ල වන බව දැනගෙන සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැන ගොස් බොරු කියමින් සිටි බවත්, පාස්කු ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේනගේ බිලි පූජාවක් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කීවේය.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

113,139 Viewers

35 Comments to “හිටපු ජනපති සිරිසේන අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පාස්කු ප‍්‍රහාරය ඔහු කල බිලි පූජාවක්.. එහි පලමු චූදිත ඔහුයි…”

  1. Aaryaawa says:

    Ethakota bola Rangayo Raniya, ube Vodka watura karana gon patiya

    • සෝමෙ says:

      රනියව දින 52න් පස්සෙ ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වෙ නෑ. එතකොට ඌ ඒ විස්තර දැනගන්නෙ අදූනක් බලලද?

      • Bitter Truth says:

        අඳුනක් ඕනැ නෑ බං, හරින්ගෙ තාත්තගෙන් අහගන්න තිබුණේ 😆

      • AJ says:

        ඇයි රනිලයා එබව පර්ල්ලිමෙන්තුවෙට් කිව්වෙ නොකිවෙ. ගොනෙක් වගෙ කතා කරන්න එපා.

        • RJ says:

          Ranil karapu mooda kama eka thamai. Sirisena arakshaka mandalayen Ranilwai, Ruwanwai ayinkalama eka Parlimenthuwata Hari Janathawata Hari nokiyapu eka.

          Arakshaka mandalayen ayinkarapu Ranil kohomada Arakshaka mandalayata awanam apu news eka deanaganne. Weredda Arakshaka Amathi widiyatai, Nithiya ha Samaya Amathi widihatai hitapu Sirisenage thamai

  2. Aa ryaawa says:

    Ethakota bola Rangayo Raniya, ube Vodka
    watura karana gon patiya

  3. unambuwa says:

    meya kal thaba gahana bawa denagena daru pawul samga rata giya. jathiye araksa ballata damala indiyawa? singapore gihihin paule ayath ekka joliye sitiya winasaya unata pasu apasu awa/ wahama athadanguwata gatha yutuyi rajaye nila niwasin waham elawa demiya yutuyi

  4. Vasana says:

    පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වගකිව යුත්ති වුවද සිරිසේන පැජට් පාරේ කෝටි ගණනාවක මාලිගාවට වී සැප විදි… මහබැංකු බැංකු මං කොල්ලෙට සම්බන්ද රනිල් තාමත් නිදැල්ලේ ..විල්පත් තු වන රක්ෂිතය විනාශකරපු ,රටේ ජාතික අපරාධකල බදියුදීන් තාමත් නිදැල්ලේ ..මේ සෑම දෙනාටම විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි …යහපාලන රජයේ සිටි සියලුම අපරාධකාරයන් ට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි ….රන්ජන්ගේ ”හඩපට සොකරිය” නටවා ජනතාවේ අවධානය වෙනතකට යොමු කර නොමග යැවීමෙන් පලක් නැත …

  5. රනිල් says:

    ඒ ගමන්ම හිස් වොඩ්කා බෝතලේකට උතුරාවල නිවපු වතුර බෝතලේකුත් එවන්න රිමාන්ඩ් එකේදී බොන්න,

    • Bitter Truth says:

      🤣 වතුර බීලා සූර් වෙලා වාහන හැපෙන ජහපාලනේ

      • කන්න බොන්න නැති, පොහොර නැති, ශරියා පාසල් ලියාපදිංචි කරල රටේ සල්ලිවලින් ආධාර දෙන, කැලේ කපපු බදියුදින්ටම ඒ කැලේ ලියල දීපු, පාසල් සිසුන්ගෙ නිල ඇඳුම් වවුචරේ ⁣බාගෙට කපපු, රජයෙ දීමනා පඩි කපපු, කට කියෙව්වට වැඩ බැරි විරුවගෙ පාලනේ…

  6. චතුර says:

    ඊට කලින් හරීන් ගොයියා ගම්මු. මෑන් ඒක දැනගෙන හිටියා මෑන්ගෙ පප්පා ගෙන්. ඒක ඔප්පු වෙලාත් ඉවරයි. සිරියාට කලින් හරීන්ව ගතයුතුයි ගන්නවානම්.

    • Rata Wenuwen says:

      හරිනයි සිරියයි දෙන්නම ගමු , රන්ජාගේ ක්‍රමයට පුක් ගගා ඉන්න පුලුවන්

    • දැනගෙන හිටියෙ මැරිච්ච හරින්ගෙ පප්පා, එතකොට ගන්න ඕන හරින් නෙවෙයි පප්පනෙ. හැබැයි මේ ආණ්ඩුව රියදුරු නැතිකොට රියදුරුගෙ අතදරුවයි, බිරිඳයි, නැන්දම්මවයි අත්අඩංගුවට ගන්න නිසා ඒ තියරිය අනුව හරින්වත් ගතහැකියි

  7. පියරතන says:

    ඒව හරි යන්නෙ නැහැ. සිරාට තිරුපති දෙයියන්ගේ පිහිට තියෙනවා.

  8. siri says:

    Commission will decide, you just wait Ran—gojo.

  9. Politics says:

    We are SLFP supporters, but Sirisena should be punished for the damage he did to the country.

  10. Laksiri says:

    අනේ වොඩ්කබන්ඩෝ, ඇයි තෝ දැනන් හිටියේ නැද්ද? තොපි ඔක්කොම දැනගෙනත් සද්ද නැතිව හිටිය නේද?

  11. Sepalikata horen kotana orwin says:

    Exactly. He is the main culprit who articulate this saga. He remanded nalaka silva for bullshit reasons until zaharan and the clan done the job.

  12. සරා says:

    සිරිසේන විතරක් ‌ෙනොවෙයි යහපාලන ‌ෙතොපි සියල්ල ‌ෙමේ රටට කරපු විනාශයට වගකිව යුතුයි.පාස්කු ප්‍රහාරය ගැන මුළු ආන්ඩුවම දැනගෙන හිටියා.

  13. HENA says:

    Ethakota bola Rangayo Raniya, ube Vodka watura karana gon patiya

    thoge maha ekath .., gon ranilath ganiw..

    mekata sambanda hama ekawama ganiw

  14. Sirisena Yatawara says:

    Why not that Ranil Wickransinghe of Primer was at Sri Lanka soil at that time.

    What about that RW of UNP is that responsibility and accountability of 21/4 Islam terror attack ….is there.
    Both of them having not that an undertaken accountability of lost of 300 citizens and 500 of casualties also escaped their responsibilities.
    We demand and required that New Commission has to be set-up by New President of GR.

    The lost of life our beloved citizens need fair judgement for their family members as well.
    Well those criminal offences of Islam political leaders are still at FREE in our land.
    Nothing doing that any action has been taken by Police and Judiciary are concern against criminals of Terrorist by authorities until NOW. Fair Trail is urgent for victims.
    That is key part of Democracy of an Island.

  15. Sakunthala says:

    සිරිසේන ඵක්ක හැප්පෙන්න ඵපා ඵයා සැරයි වසයි මතකනෙ 2015 ආපු හැටි

  16. PULATHISI says:

    කවුරු කෙසේ කීවත් සිරිසේනට කළකම් පලදිය යුතුමයි. 2014 නොවැම්බර් 18 ධාතු කරඬුව හිසේ තබාගෙන දිවුරා පක්‍ෂය හැරදමා නොයන බවට පොරොන්දු වූ සිරිසේන, පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් පක්‍ෂය කඩාගෙන එ.ජා.ප.යට එක්වි ක්‍රමානුකූලව, සැලසුම් සහගතව සංවර්ධන මාවතේ ඉදිරිය ගිය අපේ රට විනාශයේ අගාධයට ඇද හෙළීය.
    මෙම ජාතික විනාශකාරී අපරාධයට රනිල් වික්‍රමසිංහ, චන් ද්‍රිකා කුමාරතුංග, සහ සිරිසේන සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. මෙලොවත් පරලොවත් විපාක දිය යුතුමය.

  17. john the baptice says:

    පාලිත මහතා ට තම දේශපාලන අනාගතය වළක නොවැටී බේරාගන්නට නම් පුතුන්ගෙන් පරිස්සම් වීමත් පුතුන් පරිස්සම් කරගැනීමත් වැදගත්ය. මන්ද රජයේ වාහනවලින් හනිමුන් යන, තමන්ග පුතා ඒවා හප්පාදමා විනාශකරන, ඒ හරහා ජනතාව පීඩාවට පත්කරන මැති ඇමතිවරු නිසා ජනතා පිළිකුලට ලක්වන්නේ අදාළ තැනැත්තන් පමණක් නොව සමස්ථ ආණ්ඩුවම වන නිසා ය.

  18. Anooashy says:

    100% correct Mr. Palitha. Main culprits are Sirisena and Ranil Wickremasinghe should held responsible for the Easter attack. The both should be jailed and not Mr. Pujitha Jayasundera and Mr. Hemasiri Fernando who are innocent.

  19. Parakum says:

    Divine forces will see to this mans LOWLY act of knowingly allowing the Easter Massacre to go ahead. This man has no CONSCIENCE, man with out a concience is a MORON.

Main News