හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට.. රිමාන්ඞ්..

January 2, 2017 at 12:40 pm | lanka C news
හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට.. රිමාන්ඞ්..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය අැමතිවරයෙකු වූ සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය රජයේ ධීවර නියෝජ්‍ය ඇමතිවරයාව හිදිමින් මීගමුව කළපුව සංවර්ධනයට වෙන් කරන ලද මුදල් අයථා ලෙස භාවිත කලේ යයි ඔහුට එරෙහිව අධිකරනය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඞ් කර ඇත.

0 views
Main News