ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට.. CIDට අධිකරණයෙන් අවසර…

August 30, 2018 at 9:20 am | lanka C news
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට.. CIDට අධිකරණයෙන් අවසර…

හිටපු නාවික හමුදාපති හා වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යයි පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය අධිකරණයට ඊයේ දිනයේ දැනුම් දී ඇත.

පුද්ගලයින් 11 ක් පැහැරගෙන ගොස් අතුරුදන් කල බව චෝදනා එල්ල වීම මත රිමාන්ඞ් කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද්හෙට්ටිආරච්චිට එරෙහි නඩුව කැදවූ අවස්ථාවේදී මේ බව අධිකරණය දැන්වීය.

හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සිදුවන්නේ සැකකාර චන්දන ප්‍රසාද්ට සැඟවී සිටීමට උපකාර කිරීම හා පහසුකම් ලබා දීම යන චෝදනා මත යයිද කරුණු වාර්තා කර ඇත.

හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇත්තේ නම් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය දැන්වීය.

170 views

15 Comments to “ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට.. CIDට අධිකරණයෙන් අවසර…”

  1. Kalan says:

    Mona kaalakanni deshapaaluwo inna ratakda mee… Minissunta gahanna one issella… mee harak jaathiyak

    • ඇයි රණවිරු කියන කොටස වැරදි කලොත් මිනීමැරුවොත් සාමාන්‍ය නීතියට යටත් නැද්ද? එහෙම නීතිය⁣ට උඩින් කවුරුත් නෑ. හැබෑ නීතිගරුක රණවිරුවන්ටත් මුන් අපහාසයක්

      • දේශාභිමානී දේශ හිතෛශියා says:

        පොල් බූරැවො රටම ලේ විලක් කරපු මරාගෙන මැරනෙ බෝම්බ බැදනු නෑගම් ආපු කොටි තමයි මරලා තියෙන්නෙ ත්රස්තවාදීන් මැරීම නීතියට උත්තර බදින්න හේතුවක් නොවෙයි ඒක ව්‍යවස්ථාවෙ හැටියට සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ වලින් කරපු ත්රස්තවාදී මර්දනයක් තොපි වගේ යහපාලන කුක්කො එහෙම බෝම්බෙකට අහු නොවුනේ රටේ පවට

        • Ratawasiya says:

          LTTE koti laksha ganak ape ranaviruwo visin deshaya mudaganimedi kala satan walin gathanaya una. But e rata wenuwen nisa kisima ranaviruwek me wenakan waradikaruweku kara natha,ese kireematada nohaka.Namuth vivida patu aramunu nisa sidu kala gathana,athurudan kireem apata kisi lesakinwath sadaraneekaranaya kala nohaka. Sunil ranaviruwa gana army eke madihath kenekugen asa danaganna.obatama karanaya watahevi

      • Kalan says:

        Ane pala wahalo yanna, kaalakanni, thope nayaakayo karana weradi, mun rata beraganna weda karapu weerayo. Thopi penapan muhudata hambaya allapu daata. Wahallu

        • dharshana says:

          මේකෙ කොමෙන්ට් කොටන එකෙක්ගේ දරුවෙක් පැහරගෙන ගිහිල්ල කප්පම් ඉල්ලා මරල දැම්මොත් එත් කියයිද දන්නෑ රණවිරුවෙක්නේ පැහර ගත්තේ ඒ නිසා කමක් නෑ කියල. අනික් එක සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ල හිරේ දානකොට කොහෙද බන් උබල හිටියේ?

          • Fernando says:

            Very correct putha very correct.If this thing happened to their own child,I think they would say” it is ok. my son was killed by a RANAWIRUWA”

          • ranil says:

            සරත් ෆොන්සේකාට ගැහුවේ නෑ බොල. ඌ නීති විරෝදී වැඩ කරලා ඇමෙරිකවෙ එවුන්ගෙ ලණු කාලා උන්ගෙ මුදල් අරන් චන්දෙ ප‍‍්‍රතිඵල දවසේ හෝටලයක කඳවුරු බැඳගෙන රාජපක්‍ෂ මහත්තයගෙ රථ පෙරහැරට වෙඩි තියල ඝාතන සැලැස්මක් කර තිබුන නිසා ඌට හිරේ යන්න සිදුවුනේ. අත් අඩන්ඟුවට ගැනීමට තදින් රෙසිස්ට් කල නිසා කුදලාගෙන යන්න සිදුවුනා මතක නැද්ද. බල්ලෙකුට වගෙ ඌට සැලකුවෙ නෑ.

        • @Ranil
          ඇත්තද? වහලෝ උඹ ඒක බලා හිටියද? ෆොනීට අදටත් මර බයයි බයි පවුල.ඒ බයට බොරු චෝදනා දාලා හිරකලා. එහෙම ගොං ආතල් ගන්නවානම් අර වයසක මහබයියා අදටත් ඉස්සුවෑකි ෆොනීට. එ් නිසා නිකං බයියො දෙන බොරු ආතල් මෙතන ලියන්න එපා. හැමෝම තොපිවගේ වහල්ලු වත් හරක්වත් නෙවෙයි.

          • En says:

            Anunnata wahallu wahallu kiyanna kalin tamanut mokak hari pakseka desapalakayekta kade yanawada nedda kiyala hodata hitala balanna…

          • Enemy says:

            Anunnata wahallu wahallu kiyanna kalin tamanut mokak hari pakseka desapalakayekta kade yanawada nedda kiyala hodata hitala balanna…

          • @En &Enemy
            පක්ෂෙකට පක්ෂපාති වීමයි වහල් බවයි දෙකක්. පක්ෂෙක හිටියට වැරදි තියෙනවනම් විවේචනය කරනවා.වහල්ලු කරන හැම කුප්පීතු කමකටම එහෙයි කියනවා.බොලා වගේ.

  2. BUMI-PUTHRA says:

    Yako BATALANDE marapu eka allapiyako !

  3. චන්ද්‍ර says:

    බීමත් කමෙන් මෙන් හැසිරී මාධ්‍යවේදියෙකුට පහරදීම වැනි පහත් ගණයේ මට්ටමට නාවික හමුදාව අගෞරවයට පත් කල නාවික හමුදාපති වරයා නේද මේ?

  4. Kadiya says:

    යහපාලන පරයන් වෙනුවෙන් මාධ්‍යවේදියකු හට කණට ගහපු හමුදා පතිතුමා නේද මේ. යහපාලානේ වෙනුවෙන් කඩේ ගියාට පලක් නැහැ. කොටින් විරුධව තීරණාත්මක ලෙස ක්‍රියා කලානම් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක වී ආණ්ඩුව ඔබට එරෙහිව කුමක් හෝ චෝදනාවක් එල්ලකරනවා.