හිටපු නි. ඇමති සරණ ගුණවර්ධන CCD අත්අඩංගුවට ගනී..

September 4, 2017 at 2:10 pm | lanka C news
හිටපු නි. ඇමති සරණ ගුණවර්ධන CCD අත්අඩංගුවට ගනී..

පසුගිය ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.

රජයේ කැබ් රථයක් අයථා ලෙස පරිහරණය කලේ යයි එල් වූ චෝදනාවක් මත ප‍්‍රකාශයක් ලබා දීමට අද කැදවූ අවස්ථාවේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

71 views
Main News