හිටපු ප්‍රබල ඇමති, දැන් මන්ත‍්‍රී දෙවන විවාහය සිදු කරගනී..

June 25, 2019 at 3:00 pm | lanka C news
හිටපු ප්‍රබල ඇමති, දැන් මන්ත‍්‍රී දෙවන විවාහය සිදු කරගනී..

වත්මන් ආණ්ඩුවේද හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්, දැනට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් තම දෙවන විවාහය චාම් උත්සවයකින් ඔහුගේ නිවසේදි ආසන්න දිනකදී සිදු කර ඇත.

මෙම විවාහය සදහා මන්ත්‍රීවරයාගේ හා නව බිරිදගේ පවුල්වල සමීපතමයන් කිහිප දෙනෙක් හැර වෙනත් කිසිවෙකු සහාබාගි කරවා ගෙන නැත.

113 views

2 Comments to “හිටපු ප්‍රබල ඇමති, දැන් මන්ත‍්‍රී දෙවන විවාහය සිදු කරගනී..”

  1. LANSA says:

    DUMINDAYA…. Muslim Neethiya thibbanam parana baduwath thiyagatha hekivey

  2. kanishka Tissa says:

    That’s ex-bus-conductor from Hambanthota!

Main News