හිටපු ප‍්‍රබලයෙකුගේ පුත‍්‍රයෙක් අත්අඩංගුවට ගනී..

November 21, 2020 at 9:29 pm | lanka C news
හිටපු ප‍්‍රබලයෙකුගේ පුත‍්‍රයෙක් අත්අඩංගුවට ගනී..

කුරුලුවත්ත පොලිසිය විසින් හිටපු අමාත්‍ය වරයෙකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්තේ පිහිටි විනිසුරු නිවසක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

එම විනිසුරුවරයාගේ නිවස අසල අදාල හිටපු අමාත්‍ය පුත්‍රයා වාහනයක් නවතා ගෙන තිබූ අතර එසේ නොකරන්නැයි පොලිස් නිලධාරියා පැවසීමත් සමග ඔහු පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා විනිසුරුවරයාට සහ පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුව ගැනීම සිදු කර තිබේ.

73,575 views

10 Comments to “හිටපු ප‍්‍රබලයෙකුගේ පුත‍්‍රයෙක් අත්අඩංගුවට ගනී..”

  1. කවුද පුතා says:

    කවුද පුතා? කාගෙද පුතා?

  2. ත්‍රීවීල් says:

    හිටපු ප්‍රබලයෙකු නිසා නීතිය ක්‍රියාත්මක උනා,,, වත්මන් ප්‍රබලයෙක් නම් පොලිස් නිලදාරීයා ගෙදර.

  3. Lolla says:

    තාත්තා කතා කරලා එලියට ගනී…. මේක ලංකාව

  4. නිරීක්ෂකයා says:

    මහා බැංකු හොරුන්වත් ඔය ලෙස අත්ඩංගුවට ගනු!

  5. ගුණා says:

    විනිසුරු නිවස අසල වාහන නවතා තැබීම තහනම්ද?
    කොහෙද එහෙම නීතියක් තියෙන්නෙ ?
    පොලිසියට එහෙම හිතෙන හිතෙන විදියට නීති හදන්න පුලුවන්ද?
    මම නම් හිතන්නෙ මෙතන පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා තියෙනවා.

    • චතුර පුතා says:

      මොලේ නැති ගුණාට…
      යකෝ පුලුවන්නම් උඹ ඇවිල්ලා මගේ කුරුඳුවත්තේ ගේලඟ නවත්තපංකො බලන්න..!
      කණ පැලෙන්න මම අතගාන්නේ..!

    • rasi says:

      ගුණා කියන එක ඇත්ත. වාහන නැවත්වීම තහනම් කිරීමට මහ නගර සභාවෙන් අවසර අරං, ඒ බව දැක්වෙන දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබියදී එහි වාහන නැවත්වීම වරදක්. එහෙම නැතිව කාකි කෝට් එකේ ඌශ්නේ හිතට ගත්ත පලියට නීති හදන්න බැහැ.

    • අනිමා රුමිල්ලා says:

      උඹ දේශපාළුවෙක්ගේ පුලන්නෙක් නේද ?

Leave a Comment

Main News