හිටපු ප‍්‍රබල ඇමති තිදෙනෙක් රටින් පනින්න යයි.. අසනීප තත්වයෙන් සිංගප්පූරුවට පැන යයි..

November 26, 2019 at 12:02 am | lanka C news
හිටපු ප‍්‍රබල ඇමති තිදෙනෙක් රටින් පනින්න යයි.. අසනීප තත්වයෙන් සිංගප්පූරුවට පැන යයි..

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් තුන් දෙනෙකු රටින් පැන යාමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටියදී සිංගප්පූරුවට පලා යාමට උත්සාහ කරන්නේ යයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

78 views

7 Comments to “හිටපු ප‍්‍රබල ඇමති තිදෙනෙක් රටින් පනින්න යයි.. අසනීප තත්වයෙන් සිංගප්පූරුවට පැන යයි..”

  1. Dilshan says:

    First one is Mangala. He always visit Singapore for treatment with the aid of two younger boys. He should not be allowed to leave the country. He’s the one who put our war heros and Hamuduruwo in jail. Bastered should pay for his sins

  2. Aba Aba says:

    Loka Horu Thun Denek

    Mongal
    Paravi
    Ma-lick

  3. Think Tank says:

    Manna Pongala, Prajitha Senaratne and Aalaapaalu Ranawaka.

  4. නිලම්බරේ says:

    2025 දක්වා සිංගප්පූරුවේ..

  5. Gonsun says:

    Dath kuura, Pachawaka saha welvidane wiya yuthui

  6. chandapala says:

    චම්පික කිට්ටු කර ගන්නවා කියන්නේ යුඑන්පිය සදහටම විනාශයි. කලබල නැතුව බුද්ධියෙන් ඔහුගේ දේශපාලන ඉතිහාසය විමසා බලන්න . ඔහු අවස්ථාවාදියෙක්. දේසපාලන විශ්ස්කුරු සර්පයෙක් . රනිල්ගේ නොහැකි කමට මෙවැනි ආලපලුව්න් කිට්ටු කර ගැනීම පක්ෂයට පමණක් නොව රටටම විනාශයක්. ගයන්ත කරුණාතිලක වැනි පුද්ගලකුගෙන් වැඩක් ගැනීමට යුඑන්පියට නොතේරෙන්නේ ඇයි

  7. Nim says:

    PANINTA PERA
    SETHA BALANU ”
    PAN NATA PASU
    WALEGAYA WATH ALLANNA
    BARE WEVE.

    NISANTHA TA YANNA DEEMA ????

Main News