හිටපු ප්‍රබල ඇමති සහෝදරයා හෙරොයින් තොගයක් සමගින් අත්අඩංගුවට.. සහෝදරයා බේරාගන්න ආන්ඩුටව එක්වෙන්න දුවගෙන එයි..
November 4, 2018 at 10:00 am | lanka C news
දකුණු පලාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවර ඇත්තේ තංගල්ල රැකව ප්‍රදේශයේ හෝටලයකදීය.
තම සහෝදරයා බේරා ගැනීම සදහා මෙම හිටපු ප්‍රබල ඇමතිවරයා වත්මන් ආණ්ඩුවේ ඉහලම බලධාරීන්ට ආයාවනා කරමින් සිටින බවද වාර්තා වෙයි.
තම සහෝදරයා නිදහස් කරන්නේ නම් කොන්දේසි විරහිතව තම දේශපාලන ස්ථාවරය වෙනස් කරන නව ආණ්ඩුවට එක්වීමට සූදානම් යයිද ඔහු දැනටමත් දන්වා ඇත.
කෙසේ වෙතත් පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යමින් සිටී.
මත්කුඩු චෝදනාවන් සම්බන්ධයෙන් වරදකරුවන්ට සැලකිය යුතු කාලයක් සිර දඬුවම් අධිකරණයෙන් නියම වෙයි.
Moja kalatha waradak kalanam niythiya kriyathmaka kala yuthi.
why you can’t mentioned the name of the MP.
FIsh Fish ! Meyta aniwaryenma nithiya kriyathmaka wiyayuthuy Tangalle math kudu uwadura medalimatanam.
Tangalle නගරයේ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිමට නම් මෙයට නිසි දඩුවම් ලබාදීම අනිවාර්ය වේ.
මේ වගේ බලු වැඩවලටනම් ඉඩ දෙන්න එපා.ජාතියක් ආගමක් ලැදියාවක් ස්ථාවරයක් ඇති අපිට මුන්වගේ කාලකන්ණි රට විනාස මුකයට ඇදදමන්න උත්සහා කරපු එක බලුකපුටෙක්වත් ගන්න එපා.එපාමයි .
දැක්ම නරක හොරුන් එලවා දැක්ම හොඳ එහෙත් හොරවැඩ කරන අය පත්කර පසු කලකදී දැක්මද හොඳ දූෂණද නැති අය බිහිවනතෙක් ජනතාව බලා සිටී.