හිටපු බලවතියක් වත්මන් ලොක්කන් දෙදෙනෙක් එලිපිට බැණ ගනිති.. ආණ්ඩුවට තවත් යන්න බෑ කියති..
January 15, 2017 at 10:40 am | lanka C news
හිටපු බලවතියකගේ කොළඹ 07 පිහිටි නිල නිවසේදී දැනට දින කිහිපයකට පෙර උණුසුම් වාග් සංග්රාමයක් ඇතිව තිබේ.
වත්මන් ප්රබලයෙක් හා 2020දී පොදු අපේක්ෂකයා වීමට සිහින දිකන ඇමතිවරයෙක් අතර මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිව තිබේ.
තව දුරටත් ආණ්ඩුව කරගෙන යා නොහැකි බවත් දෙපාර්ශවය අතර මත ගැටුම් උපරිමයට පැමිණ ඇති බවත් මෙහිදී උස් හඩින් පවසමින් එකිනෙකාට දොස් පවරමින් බැණ අඩගසමින් පැය බාගයක පමණ කාලයක් වාදය පැවැත්වී ඇති අතර හමුව අවසාන වී ඇත්තේ වත්මන් ප්රබලයා දැඩිව කෝප වී හිටපු බලවතියටද බැන වැදී එතැනින් පිටව යාමෙනි.
කවුද මෙයාල. ගල් අඟුරු හොරාද නිදන් හොරාද
දතාද දන්නෑ
කුනුදතා සහ චෞර රැජින!
Rata walandu naki බවලතියක්…… වත්මන් …… දෙදෙනෙක්…..බෑ …. .බෑ . බෑ කියති..” Manussyo noweyi ban. Eluwo hari harak wennathi? Thambita ahunama heta kokke ellenayi wenne?
නැව් හොරා සහ වෝටර්ස් එජ් හෙර.