හිටපු බස්කොන්දොස්තරලත් ජාතික නායකයෝ වෙන්න දවල් හීන දකිනවා – සජිත්

August 26, 2018 at 10:00 am | lanka C news
හිටපු බස්කොන්දොස්තරලත් ජාතික නායකයෝ වෙන්න දවල් හීන දකිනවා – සජිත්

හිටපු බස්කොන්දොස්තරවරු පවා වර්ථමානයේ ජාතික නායකයන් වීමට උත්සාහ දැරිම විහිලුවට කාරණයක් බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

යහපාලන බස්රථයට මගදි පිටුපස දොරින් ගොඩ වු පිරිස් ආන්ඩුවෙන් ඉවත් වි ගියද එය රජයේ පැවැත්මට කිසිදු ලෙසකින් බල නොපාන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ පදියතලාවල කෙහෙල්උල්ල ප්‍රදේශයේ ඉදිකළ ‘අභිවිරුගම’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.

– splivemedia

170 views

22 Comments to “හිටපු බස්කොන්දොස්තරලත් ජාතික නායකයෝ වෙන්න දවල් හීන දකිනවා – සජිත්”

  1. TC says:

    Your father is the one who initiated this level of people to come in to politics. If I remember right your father gave the ticket from UNP in weligama to Montague Jayawickremas driver gum helper and ignored Monty. So dude look back before uttering.

  2. samantha says:

    This is very bad, this is not the way to address the general public,Sajith has to stop insulting others, each and every person has their own right to be a national leader, if they can win the elections, always give your plans, policies and procedures to general public, instead of insulting others, if you start to go this way we will not be able to see any significant different from other corrupted thieves, therefore you have to be very careful and to be very truthful as well

  3. kith says:

    ko may Amaraweera?

  4. Saradiel says:

    කෝච්චියේ වඩේ විකුනපු එකා මහ ඇමති වෙනවා. කෙහෙල්වත්තෙ ලැවරිය විකුනපු එකා ජනාධිපති වෙනවා. මේ ගැනත් කතා ක‍රන්න

  5. කැම්පස් එකේ රාක්කවලට පොත් අහුරපු එකාට දෙපාරක් ජනාධිපති වෙන්න පුලුවනිනම් කොන්දට බැරි ඇයි?

Main News