හිටපු බස්කොන්දොස්තරලා ජාතික නායකයන් වෙන්න හදනවා..- සජිත්
July 20, 2017 at 10:00 am | lanka C news
හිටපු බස්කොන්දොස්තරවරු පවා වර්ථමානයේ ජාතික නායකයන් වීමට උත්සාහ දැරිම විහිලුවට කාරණයක් බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
‘යහපාලන බස්රථයට මගදි පිටුපස දොරින් ගොඩ වු පිරිස් ආන්ඩුවෙන් ඉවත් වි ගියද එය රජයේ පැවැත්මට කිසිදු ලෙසකින් බල නොපාන බව’ ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ තිස්සමහාරාම දර්ශනගම උදාගමිමනයට මුල්ගල තැබිමෙ අවස්ථාවට එක්වෙමිනි.
– කමල් ජයසිරි
අද වෙනිසුලාවෙ ජනාධිපති බස් ඩ්‍රය්වර් කෙනෙක්. ඉතින් අැය් යකෝ බස් කොන්දොස්තර කෙනෙකුට ලංකාවෙ ජාතික නායකය වෙන්න බැරි? අැරත් ලංකාවෙ ජනාධිිපතිත් අට පාස් එකෙක්නෙ.
Ape Dan Inna Kena Kauyda?
Current Indian prime minister was making tea in a roadside canteen for years before coming to politics.
අනේ සජිත් මහත්තයෝ..ඇයි මේ වගේ පහත් කතාවක් කියල මේ විදියට මිනිස්සුන්ගෙන් අපහාස විඳින්නේ..? ටීවී එකේ ප්‍රවෘති වල ඔබගේ කටහඬ, කතා විලාශය දැක්කාම හරීම හිරිකිතයක් හිතෙනවා..මේ මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න මිනිහෙක්ද කියලා..ඔබ මහින්ද මහත්තයටත් නොයෙකුත් අපහාස උපහාස කරනවා..ඔබගේ සහෝදරියට වෙන්න ගිය අර අවමානයෙනුත් බේරා ගත්තු ඒ උදව්ව අමතක කරලා..
කට කට රෙදි ගැලවේවි.
කට කට රෙදි ගැලවේවි ..
අනාගත එ.ජ.ප නායකත්වය ලැබෙන්නේ ?
රවි , නවීන් ,රැවන් යන තූන්දෙනා ගෙන් කෙනෙකුට මිසක් සජිත් ට නම් නෙවෙයි .
පියා ලැවරියා මව දෙමටගොඩ සන්ඟදාසගේ සරුවත් කඩේ කැෂියර් යම් දේවල් අපි පුුංචි කාලේ අසා ඇත වැඩි විස්තර මවගෙන් දැනගන්න දේශපාලනේ කරන්න අන්අයට ගරහන්නේ නතුව
Ara eka wathawak Galaboda Gneshwara muta Sajith Hamu kiyala ehi bhikku bhawayen muwa hamu kenek karapu da indala muta mula amathaka wela.
උස නම් සිකියුරිටි
මිටි නම් කම්කරු
සුදු නම් ධනපති
කළු නම් හිඟනපති,
redi apullana radawekuta puluwan unanang, bus condostharata bari ay?