හිටපු මන්ත‍්‍රීන් 225ම අරලිය මැදුරට කැදවා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන සාකච්චා කරන්නයි..

May 2, 2020 at 10:40 am | lanka C news
හිටපු මන්ත‍්‍රීන් 225ම අරලිය මැදුරට කැදවා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන සාකච්චා කරන්නයි..

පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 සදුදා දිනයේ අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳවා ඇතත් ඊට සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බවයි.

මෙම හමුවට සහභාගි වීම හෝ නොවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය.

175 views

34 Comments to “හිටපු මන්ත‍්‍රීන් 225ම අරලිය මැදුරට කැදවා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන සාකච්චා කරන්නයි..”

  1. Sirisena Yatawara says:

    Old parliament been elected on 2015 August …until dissolved by GR was in right direction .
    In reality OLD UNP Parliment was most corrupted and incapable of delivered nothing except Terrorism of Tamils & Islam ; and only looted Central Bank funds by UNP leaders .that was mossion complted by last Chamber

  2. Sirisena Yatawara says:

    Old parliament been elected on 2015 August …until dissolved by GR was in right direction .
    In reality OLD UNP Parliment was most corrupted and incapable of delivered nothing except Terrorism of Tamils & Islam ; and only they done by looted Central Bank funds by UNP leaders .that mission was completed by last Chamber . Why do wanted to revonvend such Parliment again ?
    Even MR which that mistaken STEP by calling those membres in to Temple Trees is unwanted move by wrong advices . That Parliment was dead and gone for EVER.
    It has not that reflected aspiration of voice and interest of majority People of Island .Its not reflected Nation Democrcay & sovereignty.

  3. sena says:

    ගරු අගමැතිතුමා මගෙ කුඹුර හාගන්න මිහරක් නැතුව ඉන්නෙ

    ඔය මිහරක් ටික මෙහාට එව්වොත් කුඹුරු ටිකවත් හා ගත්තැකි

  4. nimalsiri says:

    onetharam araganin gobbasena.namuth oya rele inne pohottuwe meeharakne ewedi hariyakma.

  5. Duminda says:

    ඔය මී හරක් ටික පාර්ලිමේන්තුවට ගියත් එකයි අරලියගහ මැදුරට ගියත් එකයි. කියන්න දෙයකුත් නෑ .කිව්වත් කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නිකං වියදමක් විතරයි ඩීසල් වලටයි වතුර බෝතලයක ටයි, කාලයටයි. කට්ටියම ගෙදරට වෙලා වැඩක් බලාගෙන හිටිය නං කාටත් හොඳයි

Main News